Wednesday 14 January 2015

Kikaider: The Ultimate Human Robot (2014) "Kikaidâ Reboot"(Original Title) මිනිස් රොබොවරයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ජපන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මැයි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kikaider: The Ultimate Human Robot .මේහි අධ්‍යක්ෂනය Ten Shimoyama අතින් සිදුවිය. රචනය  Shôtarô Ishinomori අතින් සිදුවිය.තිර රචනය Kento Shimoyama අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Jingi Irie රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kazushige Nagashima / Aimi Satsukawa / Yûto Ikeda / Ryûji Harada / Shingo Tsurumi / Maryjun Takahashi / Daisuke Ban / Renji Ishibashi / Hirotarô Honda වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි ඇත. විනාඩි 110 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 822MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.42GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Kikaider: The Ultimate Human Robot (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com