Wednesday 14 January 2015

Roar (2014) "ROAR: Tigers Of The Sundarbans" සුන්දර්බාන්ස් හි කොටියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ඔක්තෝම්බර් මස 31 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Roar (2014) .මේහි අධ්‍යක්ෂනය Kamal Sadanah අතින් සිදුවිය.තිර රචනය Aanand Goradiya / Swati Goradiya සහා Kamal Sadanah අතින් නිර්මානය විය. දෙබස් Aanand Goradiya සහා Swati Goradiya අතින් නිර්මානය විය.කතාව Abis Rizvi සහා Kamal Sadanah අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Aadil Chahal රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Pranay Dixit රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aaran Chaudhary / Subrat Dutta / Nora Fatehi / Virendra Singh Ghuman / Achint Kaur / Ali Quli Mirza / Pulkit / Abhinav Shukla / Himarsha Venkatsamy  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

සටන් / විර වික්‍රම සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇත.විනාඩි 123 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







විඩියොව මෙතනින් බලන්න Roar (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com