Wednesday 21 January 2015

ARROW Season 3 Episode 10 ( Left Behind ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3 Episode 9.මතක ඇතිනේ කතාවේ අවසානයේ සිදුවුනේ නොසිතු දෙයක්. ඇත්තටම ඇරෝ මැරුණද. මේ පිලිබදව දැන් ගන්න ඔයාලා මාසයක් පුරාවට බලන් හිටායානේ ඔන්න දවස උදාවුනා.අපේ විරයාට මොකද වෙන්නේ කියලා බලන්න අද ඔයාලාට පුලුවන්.ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට නිකුත් වු සියලු කොටස් ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. එහේමනම් දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2015 වසරේ ජනවාරි මස 21 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.8 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey/ Willa Holland/ Emily Bett Rickards / Colton Haynes / Paul Blackthorne / John Barrowman / Vinnie Jones / Shaun Smyth / Brandon Routh / Billy Wickman / J.C. Williams වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 3 අලුත්ම කොටස මේලේසින්. ජය ශ්‍රී............................................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්. 





ටොරන්ට් එක මේතනින් ගන්න Download 114MB Season 3 Episode 10 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 276MB Season 3 Episode 10 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 314MB Season 3 Episode 10 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 519MB Season 3 Episode 10 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 661MB Season 3 Episode 10 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.12GB Season 3 Episode 10 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.66GB Season 3 Episode 10 torrent




විඩියොව මෙතනින් බලන්න ARROW Season 3 Episode 10 (2015)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com