Wednesday 14 January 2015

Penguins Of Madagascar (2014) මැඩගස්කරයේ පෙන්ගුයින්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ නොවැම්බර් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් හැමොම බලන් හිටියානේ ඔන්න එහි HD ටොරන්ට් එක නිකුත් වුනා.චිත්‍රපටියේ නම Penguins of Madagascar.මේහි අධ්‍යක්ෂනය Eric Darnell සහා Simon J. Smith අතින් සිදුවිය.තිර රචනය Michael Colton / John Aboud සහා Brandon Sawyer අතින් සිදුවිය.කතාව Alan J. Schoolcraft / Brent Simons / Michael Colton සහා John Aboud අතින් නිර්මානය විය.චරිත නිර්මානය Eric Darnell සහා Tom McGrath අතින් සිදු විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Tom McGrath / Chris Miller / Christopher Knights / Conrad Vernon / John Malkovich / Benedict Cumberbatch / Ken Jeong / Annet Mahendru / Peter Stormare / Andy Richter / Danny Jacobs / Sean Charmatz / Werner Herzog / Stephen Kearin / Kelly Cooney වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

ඇනිමේශන් /විර වික්‍රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $132,000,000වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  $25,447,444 (USA) වේ. දැනට ලැබු මුලු ආදායම $79,850,006 (USA) වේ. මේම චිත්‍රපටිය විනාඩි 92 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 349MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.65GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.55GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.01GB WEBRip torrent



විඩියොව මෙතනින් බලන්න Penguins Of Madagascar (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com