Wednesday 21 January 2015

LAI BHAARI (2014) ලායි අගමැතිවරුන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුලි මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම LAI BHAARI .මේහි අධ්‍යක්ෂනය Nishikant Kamat අතින් සිදුවිය.රචනය සහා කතාව Sajid Nadiadwala අතින් සිදුවිය.තිර රචනයRitesh Shah අතින් නිර්මානය විය. දෙබස් Sanjay Pawar අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Ritesh Deshmukh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Radhika Apte / Tanvi Azmi / Genelia D'Souza / Sharad Kelkar / Salman Khan / Sanjay Khapre / Aditi Sudhir Pohankar / Uday Tikekar  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇත.විනාඩි 137 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න LAI BHAARI (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

1 comment:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com