Wednesday 14 January 2015

American Sniper (2014) ඇමරිකන් ස්නයිපර්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දෙසැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම American Sniper .මේහි අධ්‍යක්ෂනය Clint Eastwood අතින් සිදුවිය. රචනය Jason Hall අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Bradley Cooper රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Elise Robertson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kyle Gallner / Cole Konis / Ben Reed / Luke Sunshine / Troy Vincent / Brandon Salgado Telis / Keir O'Donnell / Marnette Patterson / Jason Hall / Billy Miller / Leonard Roberts / Jason Walsh / Reynaldo Gallegos වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

සටන් / චරිත කතා / නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.6 ලැබි ඇත.ආරම්භක සතිය තුල ලැබු අදායම $676,909 (USA) වේ. දැනට ලැබු මුලු ආදායම $3,174,669 (USA) වේ. විනාඩි 132 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 339MB DVDSCR torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 565MB DVDSCR torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDSCR torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 850MB DVDSCR torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 956MB DVDSCR torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.56GB DVDSCR torrent



විඩියොව මෙතනින් බලන්න American Sniper (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com