Wednesday 14 January 2015

HAIDER (2014) හයිඩර්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ඔක්තෝම්බර් මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම HAIDER .මේහි අධ්‍යක්ෂනය Vishal Bhardwaj අතින් සිදුවිය.මේම චිත්‍රපටිය William Shakespeare ගේ (based on the play "Hamlet") නම් නවකතාව ඇසුරින් නිර්මානය විය.තිර රචනය Basharat Peer / Vishal Bhardwaj අතින් නිර්මානය විය. දෙබස් Vishal Bhardwaj අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Shahid Kapoor රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරැපි ඉන්දිය නිළියන් වන Tabu සහා Shraddha Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kay Kay Menon / Narendra Jha / Kulbhushan Kharbanda / Lalit Parimoo / Ashish Vidyarthi / Aamir Bashir / Sumit Kaul / Rajat Bhagat / Ashwath Bhatt / Irrfan Khan / Anshuman Malhotra  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

අපරාධ / නාට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.7ලැබි ඇත.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  INR 370,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම $508,084 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $901,610 (USA) වේ.විනාඩි 160 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.12GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.49GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.01GB BDRip torrent




විඩියොව මෙතනින් බලන්න HAIDER (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com