Thursday 22 January 2015

Taken 3 (2015) පළිගැනිම 3

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජනවාරි මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Taken 3 .මේහි අධ්‍යක්ෂනය Olivier Megaton අතින් සිදුවිය.රචනය සහා චරිත නිර්මානය Luc Besson සහා Robert Mark Kamen අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Liam Neeson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Forest Whitaker / Famke Janssen / Maggie Grace / Dougray Scott / Sam Spruell / Don Harvey / Dylan Bruno / Leland Orser / David Warshofsky / Jon Gries / Jonny Weston / Andrew Borba / Judi Beecher / Andrew Howard වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.


සටන් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇත.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $48,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  $39,201,657 (USA)වේ. දැනට ලැබු මුලු ආදායම  $67,693,931 (USA) වේ. විනාඩි 109 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ලබා දි ඇති ටොරන්ට් ඉතා උසස් තත්වයේ විඩියො ගුණාත්මක බවකින් යුක්ත බැවින් මේම ටොරන්ට් ලබා දි ඇති බව කරුණාවේන් සලකන්න....


ලබා දි ඇති ටොරන්ට් ක්‍රියා නොකර පහත අකාරයේ එර එකක් පැමිනේනම් පහත පිලිවේල අනුගමනය කරන්න. 

ටොරන්ට් එක මත කිලික් කල විට ඔබට පහත පරිදි  එර එකක් එන අතර එහි මා අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.  එවිට ඔබට ලැබේන මේනුවේ මා අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට අවසන් රුප සටහනේ පරිදි ඔබගේ ටොරන්ට් සොෆ්ට්වේයා එක විවෘත වේ එහි ඇති OK ස්ථානය කිලික් කරන්න . දැන් ඔබට චිත්‍රපටිය ඩවුන්ලොඩ් කරගත හැකි.

















ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB Blu Ray torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 814MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.84GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.92GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.48GB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.47GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Taken 3 (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com