ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුලි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියෙ නම Super 30 (2019) මේහි අධ්‍යක්ෂනය Vikas Bahl අතින් සිදු විය.රචනය Sanjeev Dutta අතින් සිදු විය.මේම චිත්‍රපටිය නිර්මානය වි ඇත්තේ විශිෂ්ට ඉන්දියානු ගණිතඥය Anand Kumar ගේ ජිවිත කතාව සහා ඔහු විසින් ආරම්භ කරන ලද Super 30 අධ්‍යාපනික වැඩ සටහන පාදක කරගනිමින්ය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නළු Hrithik Roshan රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Mrunal Thakur රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nandish Singh / Virendra Saxena / Sadhana Singh / Aditya Srivastava / Sanket Deshpande / Pankaj Tripathi / Vaibhav Gupta / Ali Haji / Rajesh Sharma
/
Deepali Kumar / Chittaranjan Giri / Ganesh Kumar / Vijay Kumar වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
/
Deepali Kumar / Chittaranjan Giri / Ganesh Kumar / Vijay Kumar වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.









































































































































































