Monday 9 September 2019

Super 30 (2019) සම්ප්‍ර‍දාය වෙනස් කල බුද්ධිමතා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ ජුලි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Super 30 (2019) මේහි අධ්‍යක්ෂනය Vikas Bahl අතින් සිදු විය.රචනය Sanjeev Dutta අතින් සිදු විය.මේම චිත්‍ර‍පටිය නිර්මානය වි ඇත්තේ  විශිෂ්ට ඉන්දියානු ගණිතඥය  Anand Kumar ගේ ජිවිත කතාව සහා ඔහු විසින් ආරම්භ කරන ලද Super 30 අධ්‍යාපනික වැඩ සටහන පාදක කරගනිමින්ය. මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නළු Hrithik Roshan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Mrunal Thakur රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nandish Singh /  Virendra Saxena / Sadhana Singh / Aditya Srivastava / Sanket Deshpande / Pankaj Tripathi / Vaibhav Gupta / Ali Haji / Rajesh Sharma
/
Deepali Kumar / Chittaranjan Giri / Ganesh Kumar / Vijay Kumar වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
චරිත කතා සහා නාට්‍යමය  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 8.5 /10 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම $871,256,  වේ.දැනට ලැබු මුළු ආදායම  $2,269,878 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම $3,930,481 වේ. විනාඩි 154 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




 Hindi HD DVD + ESubs


ටොරන්ට් එක මේතනින් ගන්න Download 268MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 420MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 491MB HDRip 480p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 728MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 810MB HDRip 720p torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.63GB HDRip 1080P torrent 



විඩියොව මෙතනින් බලන්න Super 30 (2019) Movie Official Trailer

                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com