Monday 23 September 2019

Kalki (2019) අභිරහස් මරණයෙ සුල මුල සොයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුනි මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kalki (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Prasanth Varma  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Rajasekhar රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Adah Sharma / Nandita Swetha  සහා Pujita Ponnada රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rahul Ramakrishna / Nassar / Ashutosh Rana  / Jayaprakash' Charandeep Siddu Jonnalagadda /  Shatru / Devi Prasad / Venugopal / Vennela Ramarao  / DS Rao /  Amith Sharma / Sathish (Bunty) / Raveena Daha / Trishala / Priya / Radha Ravi (cameo appearance) වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.4/10 ලැබි ඇති අතර.‍මේම චිත්‍ර‍පටය සදහා දරා ඇති පිරිවැය  $5,000,000 වේ. විනාඩි 140 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


ටොරන්ට් එක මේතනින් ගන්න Download 269MB HDTVRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 419MB HDTVRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 719MB HDTVRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.34GB HDTVRip 720P torrent 




විඩියොව මෙතනින් බලන්න Kalki (2019) Movie Official Trailer

                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




9 comments:

  1. Machan meka checkkaral balpn..video eka slow wage.

    ReplyDelete
    Replies
    1. විඩියො එකද ඩවුන්ලොඩ් වෙන එකද

      Delete
  2. Replies
    1. දැනට නිකුත් වෙලා තියෙන්නේ මේ ටික විතරයි වෙන එවා නැ

      Delete
  3. Replies
    1. කොහේද සබ් දෙනවා කියලා ලියලා තියෙන්නේ

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com