Saturday 31 August 2019

The Dark Crystal: Age of Resistance (2019-) අදුරු පළිගුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් ටිවි කතා මාලාවක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ    Netflix විසින් නිකුත් කල අලුත්ම අලුත් ටිවි කතා මාලාව.මේ කතා මාලාව 2019 වසරේ ආගෝස්තු මස 30  වන දින විකාශය ආරම්භ කල කතා මාලාවක්. කතා මාලාවේ නම The Dark Crystal: Age of Resistance (2019).මේහි අධ්‍යක්ෂනය Louis Leterrier අතින් සිදු විය.නිර්මානය Jeffrey Addiss සහා Will Matthews  අතින් සිදුවිය. මෙහි රංගනයෙන්  Sigourney Weaver / Donna Kimball / Anya Taylor-Joy / Alice Dinnean /  Taron Egerton / Neil Sterenberg / Nathalie Emmanuel / Beccy Henderson / Keegan-Michael Key / Victor Yerrid / Benedict Wong / Simon Pegg / Warrick Brownlow-Pike / Awkwafina / Helena Smee / Mark Hamill / Jason Isaacs / Dave Chapman / Harvey Fierstein / Louise Gold / Alicia Vikander / Mark Strong / Harris Dickinson / Toby Jones / Caitriona Balfe / Gugu Mbatha-Raw /  Helena Bonham Carter / Charlie Condou / Natalie Dormer / Dave Goelz / Lena Headey / Ralph Ineson / Eddie Izzard / Theo James / Hannah John-Kamen / Shazad Latif / Andy Samberg / Ólafur Darri Ólafsson  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
වීර වික්‍ර‍ම / නාට්‍යමය සහා පවුලේ කතා ගනයට අයත් මේම කතා මාලාව සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 8.7/10 ලැබි ඇති අතර.මේම කතා මාලාව අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන කතා මාලාවක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම  බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




List Of  Episodes :-

 

Season 1 Episode 1 :-    End. Begin. All the Same 

Season 1 Episode 2 :-    Nothing is Simple Anymore

Season 1 Episode 3 :-    What Was Sundered and Undone

Season 1 Episode 4 :-    The First Thing I Remember Is Fire

Season 1 Episode 5 :-    She Knows All the Secrets

Season 1 Episode 6 :-    By Gelfling Hand...

Season 1 Episode 7 :-    Time to Make... My Move

Season 1 Episode 8 :-    Prophets Don't Know Everything

Season 1 Episode 9 :-    The Crystal Calls

Season 1 Episode 10 :-   A Single Piece Was Lost




ටොරන්ට් එක මේතනින් ගන්න Download S01-COMPLETE 3.45GB WEB-DL 720p torrent 



විඩියොව මෙතනින් බලන්න The Dark Crystal: Age of Resistance (2019-) Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com