Thursday 22 August 2019

Ninu Veedani Needanu Nene (2019) මම ඔබ අතහරින සෙවණැල්ල

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුලි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ninu Veedani Needanu Nene (2019) මේහි අධක්ෂනය සහා රචනය Caarthick Raju අතින් සිදුවිය. මෙහි ප්‍රධාන නලුවා ලෙස Sundeep Kishan රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Anya Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ajay. /  Vi Anand / Ashiq. / Daya / Kayal Devaraj / Dheena / Divya Ganesh / Michael George / Poornima Jayaram / Ravi Kamal / Karunakaran / Vennela Kishore / Kumaravel / Malavika Nair  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආදර  සහා භයංකාර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.5 /10 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $20,000 වේ. මේම චිත්‍රපටිය  විනාඩි 123 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්





Telugu HD DVD + ESubs 


ටොරන්ට් එක මේතනින් ගන්න Download 273MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 423MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 657MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 878MB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.32GB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.69GB HDRip 1080P torrent 



විඩියොව මෙතනින් බලන්න Ninu Veedani Needanu Nene (2019) Movie Official Trailer

                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com