Sunday 18 August 2019

Dharmaprabhu (2019) යුක්තියට අධිපති ධර්මප්‍ර‍භු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුලි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dharmaprabhu (2019) මේහි අධක්ෂනය සහා රචනය S. Muthukumaran අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස  දමිළ සිනමාවේ  විකට නළුවකු වන Yogi Babu රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Meghna Naidu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sam Jones / Ramesh Thilak  / Rajendran / Karunakaran / Radha Ravi / Azhagam Perumal  / Bosskey / Manobala / Rekha / Shanmugam Muthusamy / Janani Iyer (Cameo appearance)  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
විකට /නාට්‍යමය සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.7/10 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 122 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Tamil HDTV

ටොරන්ට් එක මේතනින් ගන්න Download 268MB HDTVRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 418MB HDTVRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 513MB HDTVRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 722MB HDTVRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 928MB HDTVRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB HDTVRip 720P torrent 



විඩියොව මෙතනින් බලන්න Dharmaprabhu (2019) Movie Official Trailer

                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. Torrent eka hari.. Eth sub eka nadda download karanna..

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com