Sunday 25 August 2019

Student of the Year 2 (2019) වසරේ ශිෂ්‍යයා 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ මැයි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Student of the Year 2 (2019) මේහි අධ්‍යක්ෂනය  Punit Malhotra අතින් සිදු විය.රචනය Arshad Sayed අතින් සිදු විය.චරිත නිර්මානය  Karan Johar අතින් සිදුවිය. මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නළු Tiger Shroff රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Tara Sutaria සහා  Ananya Panday රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Gul Panag /  Farah Khan / Harsh Beniwal / Manjot Singh / Aditya Seal / Manoj Pahwa / Ayesha Raza / Vishal Dadlani / Samir Soni /
Rajesh Kumar වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට / නාට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 2.1 /10 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය INR800,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $462,108, වේ.දැනට ලැබු මුළු ආදායම $778,566 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම $1,635,907 වේ. විනාඩි 145 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Hindi HD DVD + ESubs


                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

5 comments:

  1. dhruva natchathiram vikram ge meka.
    2018 movie eka
    Meka nadda bro

    ReplyDelete
    Replies
    1. එක තාම රිලිස් වුනේ නැ. හොල්වලට දාන දිනය 10 January 2020 දැනට තියෙන්නේ මේක

      Delete
  2. Wedipura tamil movies upload karannko

    ReplyDelete
    Replies
    1. ඔරිජිනල් එන හැම එකම දානවා යාළුවා

      Delete
  3. great job brother
    good luck

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com