Thursday 8 August 2019

Mr. Local (2019) දේශිය මහත්තයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුලි මස 12වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mr. Local (2019) මේහි අධක්ෂනය සහා රචනය 
 M. Rajesh අතින් සිදුවිය. මෙහි ප්‍රධාන නලුවා ලෙස Sivakarthikeyan රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Nayanthara රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Radhika Sarathkumar / Sathish / Yogi Babu / Narayan Lucky / Thambi Ramayya / Robo Shankar / John Vijay / Harija / Nakshathra / Balaji / Shalu Shammu / Anil Murali  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට  සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 3.1 /10 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 155 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Tamil HD DVD + ESubs



ටොරන්ට් එක මේතනින් ගන්න Download 278MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 398MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 735MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 936MB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.61GB HDRip 1080P torrent



විඩියොව මෙතනින් බලන්න Mr. Local (2019) Movie Official Trailer

                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




Location: Bandaragama, Sri Lanka

1 comment:

  1. Machn sinhaka sub ekath ekkama danna puluwannm godak watinwa

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com