Thursday 29 August 2019

Dark Phoenix 2019 දුෂ්ට පක්ෂියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ  ජුනි මස 07 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dark Phoenix 2019.මේහි අධ්‍යක්ෂනය සහා රචනය 
Simon Kinberg අතින් සිදුවිය.කතාව Chris Claremont / John Byrne සහා Dave Cockrum අතින් නිර්මානය විය.මෙහි  රංගනයෙන්  James McAvoy / Michael Fassbender / Jennifer Lawrence / Nicholas Hoult / Sophie Turner / Tye Sheridan / Alexandra Shipp / Evan Peters /  Kodi Smit-McPhee / Jessica Chastain /  Scott Shepherd / Ato Essandoh / Brian d'Arcy James / Halston Sage / Lamar Johnson වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.0 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $200,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම USA: $32,828,348, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $65,845,974 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $252,442,974 වේ. විනාඩි 113 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 897MB 720p Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.60GB 1080p Blu Ray torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.80GB 1080p Blu Ray YTS-YIFY torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.21GB BRRip 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.53GB BRRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.22GB BRRip 1080p torrent



විඩියොව මෙතනින් බලන්න Dark Phoenix 2019 Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com