Thursday 15 August 2019

Krypton (2019– ) Season 2, Episode 10 ( The Alpha and the Omega ) " Season 2 Final Episode " සුපිරි විරයාගේ ආගමනයට පෙර දෙවන අදියර අවසන් කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් පොරොන්දු වුන පරිදිම අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අළුත්ම කොටස.මේ කතාව පාදක වෙලා තියෙන්නේ සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමගයි. ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2019 අගොස්තු  මස 14 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 8.6/10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.
සෙසු නලු නිළියන් ලෙස  Georgina Campbell / Shaun Sipos / Colin Salmon /  Ann Ogbomo / Aaron Pierre / Rasmus Hardiker / Wallis Day / Hannah Waddingham / Blake Ritson / Ian McElhinney / Saif Al-Warith / Aoibhinn McGinnity වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා  සුපිරි විරයාගේ අගමනට පෙර නවතම විර වික්‍රමය Krypton Season 2, අවසන් කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ඉතින් යාළුවනි Krypton  Season 2 මේතෙකින් අවසන් වෙනවා. 3වන අදියරක් නිකුත් වන බවට තවමනම් නිෂ්පාදකයින්  නිවේදනයක් නිකුත් කරලා නැ.කෙසේ වෙතත් 3වන අදියරක් නිකුත්  වුවොත් අනිවාරයෙන්ම ඔයාලාට ලබා දෙන්න මම සුදානමින් ඉන්නවා.එහේමනම් අලුත් කතා මාලාවකින් ලගදිම හමුවිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.ඔබ සැමට ජය ශ්‍රී......................................



ටොරන්ට් එක මේතනින් ගන්න Download 129MB Season 2 Episode 10 720p torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 191MB Season 2 Episode 10 torrent 



විඩියොව මෙතනින් බලන්න Krypton  (2019– ) Season 2,Episode 10 Official Trailer

                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com