Wednesday, 12 December 2018

Amar Akbar Anthony (2018) අමර්..අක්බර්..ඇන්තෝනි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Amar Akbar Anthony (2018) මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය Sreenu Vaitla අතින් සිදු විය.කතාව Sreenu Vaitla සහා Vamsi Rajesh Kondaveeti අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු  Ravi Teja  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Ileana D'Cruz රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Bharath Reddy / Abhimanyu Singh / Sayaji Shinde / Vennela Kishore / Abhirami / Tanikella Bharani / Raghu Babu /  Divyaa Unni / Vikramjeet Virk / Tarun Arora / Jayaprakash Reddy / Satya / Ravi Prakash  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Black Lightning (2018– ) Season 2, Episode 09 ( The Book of Rebellion: Chapter Two: Gift of the Magi ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා දෙවන අදියර 09 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  දෙසැම්බර් මස 11 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /4.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Tuesday, 11 December 2018

Supergirl (2017) Season 4, Episode 09 ( Elseworlds, Part 3 ) වීර කෙල්ල හතරවන අදියර 09 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද ඔයාලාගේ සුපිරි විරයන්ගේ කතා මාලාවේ වෙනස් කතාවක් තමා නරබන්න වෙන්නේ.ඒ කියන්නේ මේවර ක්‍රොස් ඔවර් එක  Elseworlds ඉතින් මේවර ක්‍රොස් ඔවර් එක තුලින් ඔයාලාට මිට කලින් මුණ නොගැසුනු සුපිරි විරයන් වීර වරියන් මුණ ගැසෙනවා.ඒ වගේම සුපුරුදු සුපිරි විරයොත් මුණ ගැසෙනවා.Elseworlds තෙවන කොටස විකාශය වුනේ 2018 දෙසැම්බර් මස 11 වන දිනයි.ඉතින් යාළුවනි අද අපේ විරයෝ ඔක්කෝම එකට තමා සටන් කරන්නේ. Supergirl / Arrow / The Flash /සුපර් මැන් / බැට්වුමන් ඇතුලු මේ සියලු විරයන් අද එකට සටන් කරන හැටි නැරබිමට  ඔයාලාට හැකි වනවා.ඉතින් මේ වෙනස්ම කොටස් තුනම නරබන්න ඔයාලාට ආරාධනා කරනවා. 

Monday, 10 December 2018

Arrow: Season 07 , Episode 09 ( Elseworlds, Part 2 ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 09 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද ඔයාලාගේ සුපිරි විරයන්ගේ කතා මාලාවේ වෙනස් කතාවක් තමා නරබන්න වෙන්නේ.ඒ කියන්නේ මේවර ක්‍රොස් ඔවර් එක  Elseworlds ඉතින් මේවර ක්‍රොස් ඔවර් එක තුලින් ඔයාලාට මිට කලින් මුණ නොගැසුනු සුපිරි විරයන් වීර වරියන් මුණ ගැසෙනවා.ඒ වගේම සුපුරුදු සුපිරි විරයොත් මුණ ගැසෙනවා.Elseworlds දෙවන කොටස විකාශය වුනේ 2018 දෙසැම්බර් මස 10 වන දිනයි.ඉතින් යාළුවනි අද අපේ විරයෝ ඔක්කෝම එකට තමා සටන් කරන්නේ. Supergirl / Arrow / The Flash /සුපර් මැන් / බැට්වුමන් ඇතුලු මේ සියලු විරයන් අද එකට සටන් කරන හැටි නැරබිමට  ඔයාලාට හැකි වනවා.ඉතින් මේ වෙනස්ම කොටස් තුනම නරබන්න ඔයාලාට ආරාධනා කරනවා. 

Sunday, 9 December 2018

Goosebumps 2: Haunted Halloween (2018) මායා පොතේ භුතයන් නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Goosebumps 2: Haunted Halloween (2018).මේහි අධ්‍යක්ෂනය Ari Sandel අතින් සිදු විය.තිර රචනය Rob Lieber අතින් සිදු විය. කතාව Rob Lieber සහා Darren Lemke අතින් නිර්මානය විය.R.L. Stine ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය කරන ලදි.  මෙහි ප්‍ර‍ධාන නළුවන් ලෙස Jeremy Ray Taylor සහා Caleel Harris රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන්  වන Wendi McLendon-Covey සහා Madison Iseman රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Ken Jeong / Chris Parnell /  Bryce Cass / Peyton Wich / Shari Headley / Christian Finlayson / Matthew J. Vasquez / Courtney Lauren Cummings / Jessi Goei / Drew Scheid /  Tyler Silva  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

The Flash: Season 5, Episode 09 ( Elseworlds, Part 1 ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 09 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද ඔයාලාගේ සුපිරි විරයන්ගේ කතා මාලාවේ වෙනස් කතාවක් තමා නරබන්න වෙන්නේ.ඒ කියන්නේ මේවර ක්‍රොස් ඔවර් එක  Elseworlds ඉතින් මේවර ක්‍රොස් ඔවර් එක තුලින් ඔයාලාට මිට කලින් මුණ නොගැසුනු සුපිරි විරයන් වීර වරියන් මුණ ගැසෙනවා.ඒ වගේම සුපුරුදු සුපිරි විරයොත් මුණ ගැසෙනවා.Elseworlds පළමු කොටස විකාශය වුනේ 2018 දෙසැම්බර් මස 09 වන දිනයි.ඉතින් යාළුවනි අද අපේ විරයෝ ඔක්කෝම එකට තමා සටන් කරන්නේ. Supergirl / Arrow / The Flash /සුපර් මැන් / බැට්වුමන් ඇතුලු මේ සියලු විරයන් අද එකට සටන් කරන හැටි නැරබිමට  ඔයාලාට හැකි වනවා.ඉතින් මේ වෙනස්ම කොටස් තුනම නරබන්න ඔයාලාට ආරාධනා කරනවා. 

Friday, 7 December 2018

Mowgli: Legend of the Jungle (2018) Mowgli (original title) වන රජ දහානෙ වීරයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.තිරගත විම් ආරම්භ වුන දිනයෙදිම මේහි  WEB පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ නම Mowgli: Legend of the Jungle (2018).මේහි අධ්‍යක්ෂනය   Andy Serkis අතින් සිදු විය.තිර රචනය   Callie Kloves අතින් සිදු විය.Rudyard Kipling ගේ   කතාවක් ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය විය. මෙහි ප්‍ර‍ධාන නළුවා ලෙස ළමා නළු Rohan Chand රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Matthew Rhys සහා Freida Pinto රංගනයෙන් දායක වේ.මේහි පසුබිම් හඩ සදහා Christian Bale / Benedict Cumberbatch / Cate Blanchett / Tom Hollander / Andy Serkis /  Peter Mullan  / Naomie Harris / Eddie Marsan / Jack Reynor / Louis Ashbourne Serkis  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Tuesday, 4 December 2018

Black Lightning (2018– ) Season 2, Episode 08 ( The Book of Rebellion: Chapter One: Exodus ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා දෙවන අදියර 08 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  දෙසැම්බර් මස 04 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /5.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

The Flash: Season 5, Episode 08 ( What's Past is Prologue ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 08 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 අටවන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2018 දෙසැම්බර්  මස 04 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා. තවත් භායනක මේටා කෙනෙක් එක්ක ෆැලැෂ් කන්ඩායමට සටන් කරන්න වුනා.කොහොම හරි බෙරිට හැකි වෙනවා ඒ මේටාවත් අල්ලා ගන්න.ඒ වගේම සිකේඩාගේ අතිත කතාවත් දකින්න ලැබුනා.හැමොම දැන් දන්නවා සිකේඩාට බලය ලැබුනේ කොහොමද කියලා.ඒ වගේම සිස්කෝ සහා හැරිසන් රහස් පරික්ෂකවරයා එකතු වෙලා අවසානයේ සොයා ගන්නවා මේ සිකේඩා කියන්නේ කවුද කියලා.ඉතින් දැන් ෆැලැෂ් කණ්ඩායම දන්නවා සිකේඩාගේ ඇත්තම නම වගේම ඔහු කවුද කියලත්.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද?   ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday, 3 December 2018

Arrow: Season 07 , Episode 08 ( Unmasked ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 08 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 08. අලුත්ම කොටස විකාශය වුනේ 2018  දෙසැම්බර් මස 03 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඩියැස්   FBI එකට බාරදෙන්න ගිය වෙලාවේ ඩියැස් ඔවුන්ට පහර දිලා පැන ගන්නවා.ඉන් අනතුරුව ඔහු ඔලිවර් සිටින සිරගෙදරට ගිහින් ඔලිවර් හමුවෙනවා.ඉට පසුව ඩියැස් සිරගෙදර තමන්ගේ පාලනයට අරගෙන සිරගෙදර ලොකු කොලහාලයක් ඇති කරනවා.ඒ වගේම ඔලිවර්ව මරා දමන්න උත්සහා කරනවා.නමුත් සිරගෙදරදි ඔලිවර්ට තවත් මිතරකුගේ උදවු ලැබෙනවා.ඒ නිසා ඔලිවර් ඩියැස් සමග සටන් කරනවා.අවසානයේ ඩියැස් නොසිතපු විදියට ඔලිවර්ගෙන් පහාරකැමකට ලක් වෙනවා.ඉන් අනතුරුව ඔලිවර් විසින් ඩියැස්ව සිරකුඩුවක දමා  සිරගෙදරින් නිදහස්ව පිටවෙනවා.ඉතින් මාස හයකට පසුව ඔලිවර් නැවතත් නිදහස් වෙලා තමන්ගේ කණ්ඩායම අතරට යනවා.ඒ වගේම සිර ගෙදර සිටි ඔලිවර්ගේ සතුරන් කිප දෙනෙක් මේ සටන අතර තුර මරා දමනවා.ඒ වගේම ඔලිවර්ට හිතවත්ම කෙනෙක් වෙලා සිටිය කෙනා හිරගෙදරින් පැන යනවා.හැබැයි ඒ වෙද්දි ඔලිවර් සමග ඔහු සිටින්නේ තරහැන්.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද?ඩියැස්ට කුමක් සිදුවේද?ඔලිවර් නැවතත් ග්‍රීන් ඇරෝ වේයිද? ඒ සියල්ල   දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.5  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday, 2 December 2018

Supergirl (2017) Season 4, Episode 08 ( Bunker Hill ) වීර කෙල්ල හතරවන අදියර 08 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  දෙසැම්බර්  මස 02 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Savyasachi (2018) දෙපිටකාට්ටු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Savyasachi (2018) මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Chandoo Mondeti අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි තෙළිගු නළු Naga Chaitanya Akkineni සහා සුපිරි දමිළ නළු Madhavan  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන  Nidhhi Agerwal / Bhoomika Chawla  සහා Eesha Rebba රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rajitha / Mukul Dev / Satya / Vennela Kishore / Rao Ramesh / Leon Gonzalez / Duvvasi Mohan /  Bharath Reddy / Moksha / Brahmaji  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday, 29 November 2018

Smallfoot (2018) පුංචි පාදය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ සැප්තැම්බර් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Smallfoot (2018) .මේහි අධ්‍යක්ෂනය Karey Kirkpatrick සහා Jason Reisig අතින් සිදු විය.තිර රචනය Karey Kirkpatrick සහා Clare Sera අතින් සිදු විය.තිර කතාව John Requa / Glenn Ficarra සහා Karey Kirkpatrick අතින් නිර්මානය විය.Sergio Pablos ගේ "Yeti Tracks" නම් කෘතිය ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Channing Tatum / James Corden / Zendaya / Common / LeBron James / Danny DeVito / Gina Rodriguez / Yara Shahidi  / Ely Henry / Jimmy Tatro /  Patricia Heaton /  Justin Roiland / Jack Quaid / Sarah Baker / Kelly Holden Bashar වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Wednesday, 28 November 2018

Vada Chennai (2018) උතුරු චෙන්නායි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Vada Chennai (2018) මේහි අධක්ෂනය  සහා රචනය  Vetrimaaran අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Dhanush රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි දමිළ නිළියන් වන  Andrea Jeremiah සහා Aishwarya Rajesh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Ameer Sultan  / Radha Ravi / Daniel Balaji / Kishore Kumar G.  / Samuthirakani / Pavan / Subramaniam Siva  / Vincent Ashokan / G. Marimuthu / Sai Dheena / Hari / Pavel වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Black Lightning (2018– ) Season 2, Episode 07 ( The Book of Blood: Chapter Three: The Sange ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා දෙවන අදියර 07 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  නොවැම්බර් මස 27 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /5.5 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Tuesday, 27 November 2018

The Flash: Season 5, Episode 07 ( O Come, All Ye Thankful ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 07 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 හත්වන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2018 නොවැම්බර්  මස 27 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.සිස්කෝ සොයා ගත් තොරතුරු අනුව සැටලයිට් එක කඩා වැටුනු ප්‍රදේශයට කණ්ඩායම පිටත් කරනවා.ඒ අතර තුර සිස්කෝ සහා බෙරි සුදානම් වෙනවා කෙට්ලන්ගේ පියා සිටින ස්ථානයක් පිලිබදව සොයා බලන්න.ඒ අනුව ඔවුන් යම් ස්ථානයකට යනවා.එතනදි නොහිතපු විදියට ඔවුන්ට කෙට්ලන්ගේ තාත්තාව හමු වෙනවා.ඔවුන් ඔහුව ස්ටාර්ලැබ් එකට අරගෙන එනවා.නමුත් එතනදි කෙට්ලන්ගේ තාත්තාට අසනිප වෙනවා.ඔහුට ප්‍ර‍තිකාර කරන අතර තුර සිස්කෝ නැවත කෙට්ලන්ගේ පියා සොයා ගත් තැනට යනවා.එහිදි ඔහු සොයා ගත් යම් දෙයක් වයිබ් කරලා බලද්දි සිස්කෝ දැන ගන්නවා මේ සිටින්නේ කෙට්ලන්ගේ තාත්තා නොවන බවත් ඔහු කරන්නේ බොරුවක් බවත්.මේ පිලිබදව කෙට්ලන්ට කියන්න ගියත් එතනදි කෙට්ලන් එක පිලිගන්නේ නැ.නමුත් බෙරි මේ ගැන කියන කොට කෙට්ලන්ටම තෙරේනවා මේ සිටින්නේ තමන්ගේ තාත්තා වුනාට ඔහුගේ ශරිරය තුල සිටින්නේ වෙනත්  කෙනෙක් බව.නමුත් ඒ වෙද්දි ඇය බෙහෙතක් නිර්මානය කරලා ඉවරයි.කෙට්ලන්ගේ පියා දැන ගන්නවා ඔහු පිලිබදව ඇත්ත කෙට්ලන් දැන ගත් බව.එතනදි ඔහු ඔහුගේ සැබැ සවරුපය පෙන්වනවා.ඒ වගේම කෙට්ලන් සිස්කෝ සහා බෙරි සිහි මුර්ජා කොට බෙහෙතත් රැගෙන යනවා.නැවත සිහිය ඇවිත් බලද්දි කෙට්ලන්ගේ පියා ලොකු විනාසයක් කරන්න ලැස්ති වෙනවා.එතනට යන ෆැලැෂ් කණ්ඩායමට ඔහුව නතර කරන්න බැරිව යනවා.නමුත් කෙට්ලන් විසින් කිලර් ෆ්රොස්ට් අවදි කරලා තමන්ගේ පියාව නතර කරනවා.ඒ නිසා සිද්ද වෙන්න ගිය ලොකු විනාසයක් නතර වෙනවා.එතනදි කෙට්ලන්ගේ පියා පැන යනවා.මේ සිද්දියත් සමග සිස්කෝ සොයා ගන්නවා කෙට්ලන් සතු බලය අලුත් විදියකට බාවිතා කරන්න හැකි බව ඒ ගැන තව හොයා ගන්න සිස්කෝ විසින් කෙට්ලන්ට ලබා දෙනවා හැරිසන් නිර්මානය කල උපකරනයක්.මේ  අතර තුර අයිරිෂ් නෝරා සහා හැරිසන් සැටලයිට් එක සොයාගෙන ස්ටාර් ලැබ් එකට අරගෙන එනවා.ඒ අතර තුර  රැල්ෆ් සහා සිසිල් සොයා ගන්නවා සැටලයිට් එක කඩා වැටුනු දවසේ තුවාල ලබපු අය ගැන තොරතුරු එතනදි ඔවුන්ට සොයා ගන්න ලැබෙනවා සිකේඩාගේ දියණිය පිලිබදව.ඉතින් දැන් ෆැලැෂ් කන්ඩායමේ ප්‍ර‍ධාන අරමුණ සිකේඩාගේ දියණිය සොයා ගැනිම.මේ අතර තුර සිකේඩාගේ බලය තව තව වැඩි වෙමින් ඔහු තවත් ශක්තිමක් වෙනවා.ඉතින් ඉදිරියේදි කුමක් සිදුවේද?   ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday, 26 November 2018

Arrow: Season 07 , Episode 07 ( The Slabside Redemption ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 07 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 07. අලුත්ම කොටස විකාශය වුනේ 2018  නොවැම්බර් මස 26 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඩියැස් සිටින තැන ෆෙල්සිටි කරපු දෙයින් දැන ගන්න හැකිවෙනවා.ඩියැස්ව අල්ල ගන්න ගියත් ඒ උත්සහාය අසාර්ථක වෙනවා.හැබැයි එතනදි ඇනටොලිව බේරා ගන්න හැකි වුනා.නැවතත් ෆෙල්සිටි කරපු දේට ජොන් එක්ක බහින් බස් විමක් සිදු වුනා.ඒ අතර ඇනටොලිවත් හවුල් කරගෙන කණ්ඩායමේ ඔක්කොම එකතු වෙලා ඩියැස් කරන්න යන විනාසය ගැන හොයා ගත්තා.ඩියැස් පුපුරවන්න යන බොම්බ දෙක කණ්ඩායම  එකතු වෙලා සාර්ථකව නතර කරනවා.හැබැයි එතනදි ඩියැස් තවත් විදියකින් බොම්බ දෙක පුපුරුවන්න හදද්දි අලුත් ග්‍රීන් ඇරෝ ඇවිත් ඩියැස්ව නතර කරනවා.ඒ වගේම ඩියැස්ව අල්ලා ගන්නවා.මාස හයක් තිස්සේ ෆෙල්සිටි කරපු සටන සාර්ථක වුනා.මේ අතර ඔලිවර් නිදහස් කරගන්න ලෝරල් උසාවියට ඉදිරිපත් කල අභියාචනය ප්‍ර‍තික්ෂේප වුනා.නමුත් සිරගෙදර සිටින සිරකරුවන්ට හිරහැර කරන එක ගැන පරික්ෂනයක් පවත්වන්න උසාවිය තින්දු කලා.මේ කරපු දේට ලෝරල් ගැන යම් පැහැදිමක් ඔලිවර්ට ඇති වෙනවා.ඒ වගේම කරපු දේට ලෝරල්ට ස්තුති කරනවා.ඒ අතර තුර ඇනටොලි ලබා දුන් පිස්තෝලයක් රැගෙන ගොස් ඩියැස් මරා දැමිමට ෆෙල්සිටි උත්සහා කරනවා.ඒ අවස්ථාවේදි ලෝරල් එතනට ඇවිත් කියනවා ඩියැස්ව මරන්න එපා කියලා.ඒ ඔලිවර්ව සිරගෙදරින් නිදහස් කරගන්න ඩියැස් අවශ්‍ය නිසා බවත් ඩියැස් ව FBI එකට බාර දි ඔලිවර්ව නිදහස් කරගන්න තමන් කතා කරගත් බව ලෝරල් විසින් ෆෙල්සිටි හට පවසනවා.ඒ අතර තුර තමන් සමග සිරගෙදර හිතවත් සිටින පුද්ගලා පිලිබදව ඔලිවර්ට යම් සැකයක් ඇති වෙනවා.ඒ වගේම අනාගය තුලින් පෙන්වන කොටස තුල විලියම් සහා අනිකුත් කණ්ඩායම ෆෙල්සිටිව මැරුවේ කවුද කියලා තොරතුරු හොයන්න පටන් ගන්නවා.ෆෙල්සිටිගේ මරණය පිලිබදව ඔවුන්ට ලොකු පෙහේලිකා ගොඩක් මතු වෙනවා.ඉතින් මේ  සියල්ල එක්ක ඉදිරියට කුමක් සිදුවේද? ඒ සියල්ල   දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.6  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday, 25 November 2018

Supergirl (2017) Season 4, Episode 07 ( Rather the Fallen Angel ) වීර කෙල්ල හතරවන අදියර 07 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  නොවැම්බර්  මස 25 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Saturday, 24 November 2018

Hello Guru Prema Kosame (2018) සොදුරු ආදරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hello Guru Prema Kosame (2018) මේහි අධ්‍යක්ෂනය  Trinadha Rao Nakkina අතින් සිදු විය.රචනය  Sai Krishna Biyyapu අතින් සිදු විය.තිර රචනය Prasanna Kumar සහා Trinadha Rao Nakkina අතින් සිදු විය.කතාව සහා දෙබස්  Prasanna Kumar අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Ram Pothineni  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන  Anupama Parameshwaran සහා Pranitha රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aamani / Mahesh Achanta / Avinash / Basha / Jayaprakash / V. Jayaprakash / Kalpana /  Kamalika / Mirchi Kiran / Ravi Kiran / Lakshmi Ravi Kundana / Monisha  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Venom (2018) සුපිරි විරයකුගේ ආගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Venom (2018).මේහි අධ්‍යක්ෂනය  Ruben Fleischer අතින් සිදු විය.තිර රචනය  Jeff Pinkner / Scott Rosenberg සහා Kelly Marcel අතින් සිදු විය.තිර කතාව Jeff Pinkner සහා Scott Rosenberg අතින් නිර්මානය විය.චරිත නිර්මානය Todd McFarlane සහා David Michelinie අතින් සිදුවිය. මෙහි ප්‍ර‍ධාන නළුවා ලෙස සුපිරිහොලිවුඩ් නළු Tom Hardy රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Michelle Williams රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Riz Ahmed / Scott Haze /  Reid Scott / Jenny Slate / Melora Walters / Woody Harrelson /  Peggy Lu / Malcolm C. Murray / Sope Aluko / Wayne Pére / Michelle Lee / Kurt Yue / Chris O'Hara  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com