Wednesday, 21 November 2018

Black Lightning (2018– ) Season 2, Episode 06 ( The Book of Blood: Chapter Two: The Perdi ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා දෙවන අදියර 06 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  නොවැම්බර් මස 20 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /5.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Tuesday, 20 November 2018

The Flash: Season 5, Episode 06 ( The Icicle Cometh ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 06 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 හයවන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2018 නොවැම්බර්  මස 20 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.නගරයේ සිටින තවත් මෙටාවරයෙක්  ෆැලැෂ් කණ්ඩායමට ලොකු අභියොගයක් කරනවා.මේ මෙටා මිනිසා අවසානයේ බෙරිව පැහැර ගන්නවා.හැබැයි අයිරිෂ් සහා රැල්ෆ් එකතු වෙලා බෙරි ඉන්න තැනට යනවා.එතනදි මේටා වරයා බෙරිව ගැට ගසා රදවා තිබුන බිල්ඩින් එකෙන් බිමට තල්ලු කරනවා.හැබැයි අයිරිෂ් ඒ වෙලාවේම බිල්ඩින් එකෙන් පැනලා බෙරිට දාලා තියෙන මාංචුව ගලවනවා.මාංචුව ගලවපු නිසා බෙරිට හැකිවෙනවා තමන්ගේ බලය බාවිතා කරලා අයිරිෂ් එක්ක බිමට එන්න අනතුරක් නැතිවම.එතනදි අයිරිෂ් කරපු දේට හැමොම පුදුම වුනා.ඒ වගේම කෙට්ලන්ගේ පියා පිලිබදව තොරතුරු සොයන අතර තුර සිස්කොට අසනිප වෙනවා.ඒ සිකේඩා කරපු පහර දිම නිසා ඇති වුන තුවාලය නිසා.නමුත් කෙට්ලන් ඔහුට ප්‍ර‍තිකාර කරලා උපදෙස් ලබා දිලා සිස්කොගෙ හිත හදනවා.ඒ වගේම සිස්කෝට හැකි වෙනවා තමන් දන්න දෙවල් බාවිතා කරලා සැලී නම්  සැටලයිට් එක ක්‍රියාත්මක කරන්න.මේ සැටලයිට් එකෙන් ඔවුන්ට හැකිවෙනවා කලින් කඩා වැටුනු  සැටලයිට් එකේ කොටස් තියෙන තැන් සොයා ගන්න.ඒ වගේම සිකේඩාගේ ඇගේ වැදුන කොටස ගැනත් ඔහුව නතර කරන්න ක්‍ර‍මයක් හොයා ගන්නත් මේ සැටලයිට් එක යොදා ගන්න හැකිවෙයි කියලා ඔවුන් සිතනවා.ඒ වගේම අයිරිෂ් කරපු දේ නිසා නෝරාගේ හිතේ අයිරිෂ් ගැන තියෙන තරහා නැතිව යනවා.ඉතින් මේ සියල්ල එක්ක ඉදිරියේදි කුමක් සිදුවේද? ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.6 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday, 19 November 2018

Arrow: Season 07 , Episode 06 ( Due Process ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 06 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 06. අලුත්ම කොටස විකාශය වුනේ 2018  නොවැම්බර් මස 19 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර් බලාපොරොත්තු වුන විදියමට සිර ගෙදර දෙවන අදියරේ සිරකරුවන් සිටින කොටසට යන්න හැකි වේනවා.එහිදි ඔලිවර්ට ඩිමන් මුණ ගැසේනවා.හැබැයි ඔලිවර් කවදාවත් හිතපු නැතිකෙනෙක් තමා මේ ඩිමන්.ඩිමන් ලෙස සිටින්නේ ටාලියා.ඇයගේ ප්‍ර‍ධාන අරමුණ ඔලිවර්ගෙ උදවු අරගෙන සිරගෙදරින් පැණ යාම.නමුත් ඒ යොජනාවට ඔලිවර් කැමති වෙන්නේ නැ.නමුත් සිර ගෙදර සිදුවෙන යම් අපරාධයක් වලක්වන්න අවශ්‍ය නිසා ඔලිවර් කැමති වෙනවා ටාලියාට උදවු කරන්න.මේ අනුව ඔවුන් දෙදෙනාගේ සැලසුමක් අනුව සිරගෙදර සිදුවන අපරාධයේ සුල මුල සොයා ගන්නා අතර ඒ සදහා සාක්ෂිද ලබා ගන්න ඔලිවර් සහා ටාලියා  සිරගෙදරින් පැන යන්න  සුදානම් වෙනවා.එතනදි ටාලියාට සිරගෙදරින් පැන යන ලෙසත් ලැබුන සාක්ෂි ෆෙල්සිටි අතට පත් කරන ලෙසත් ඔලිවර් විසින් ටාලියාට පවසනවා.ඔලිවර් නැවතත් කැමැත්තෙන්ම අත්ඩංගුවට පත්වෙනවා.ටාලියා සිරගෙදරින් පැන යන අතර ඔලිවර්ගේ ඉල්ලිම පරිදි සාක්ෂි සහිත පෙන් ඩ්‍ර‍යිවර් එක ෆෙල්සිටි හට ලැබිමට සලස්සනවා.මේ අනුව ඔවුන් සිරගෙදර සිදුවුන අපරාධය රටටම හෙලි කරනවා.ඒ වගේම ලැබුනු සාක්ෂි බාවිතා කරලා ඔලිවර්ව නිදහස් කරගන්න ක්‍ර‍මයකුත් ඔවුන්ට ලැබෙනවා.ඒ අතර තුර ෆෙල්සිටි විසින් සයිලන්සර්  යොදා ගෙන ඩියැස් සිටින තැන සොයා ගන්න යොදා ගත්ත උපකරනයෙන් ඩියැස් සිටින ස්ථානය පිලිබදව තොරතුරු ලැබෙනවා.ඒ වගේම මේ වන විට ඩියැස් තමන්ගේ සතුරන්ව විනාස කරමින් සිටිනවා.ඔලිවර් හට නැවත සිරගෙදර පළමු අදියරටම යන්න පුලුවන් වෙනවා.ඉතින් ෆෙල්සිටි හට ලැබුනු සාක්ෂි වලින් ඔලිවර්ව නිදහස් කරගන්න ඇයට හැකිවේද?මේවර ලැබුනු තොරතුරු වලට අනුව ඩියැස් අල්ලා ගන්න ඇරෝ කණ්ඩායමට හැකිවේද?ඒ   සියල්ල   දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.9  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday, 18 November 2018

Supergirl (2017) Season 4, Episode 06 ( Call to Action ) වීර කෙල්ල හතරවන අදියර 06 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  නොවැම්බර්  මස 18 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Thursday, 15 November 2018

Jarugandi (2018) ඉක්මන් කොටයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jarugandi (2018) මේහි අධක්ෂනය  සහා රචනය  Pitchumani අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Jai  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි Reba Monica John රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Amit Kumar Tiwari  / Daniel Annie Pope / Robo Shankar / Ilavarasu  / Bose Venkat / Mime Gopi / Jayakumar / G. M. Kumar වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday, 14 November 2018

Black Lightning (2018– ) Season 2, Episode 05 ( The Book of Blood: Chapter One: Requiem ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා දෙවන අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  නොවැම්බර් මස 13 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /4.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

The Flash: Season 5, Episode 05 ( All Doll'd Up ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 පස්වන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2018 නොවැම්බර්  මස 13 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.නගරයේ සිටින තවත් මේටාවරියක් ෆැලැෂ් කණ්ඩායමත් එක්ක ලොකු සෙල්ලමක් කරනවා.හැබැයි ෆැලැෂ් කණ්ඩායමට හැකි වෙනවා ඇයව අල්ලා ගන්න.ඒ වගේම මේ මෙටාවරිය අනිත් මේටාලාට වඩා වෙනස්.මොකද මේයාලා හැදෙන්නේ බෙරි සහා නෝරා විසින් විනාශ කල සැටලයිට් එකේ කොටස්  වල බලපැමේන්.ඒ වගේම සැටලයිට් එකේ කොටස්වලින් තමයි සිකේඩාට බලය ලැබිලා තියෙන්නේ.සැටලයිට් එකෙ කොටස්වලින් බලය මිනසුන්ට වගේම උපකරණවලටත් ලැබේනවා.ඒ වගේම ඔනැම මේටා කෙනෙකුගෙ බලය තවත් කෙනෙකුට ලබා දෙන්න හැකියි කියන එකත් ෆැලැෂ් කණ්ඩායම දැනගන්නවා.මේ අතර තුර අයිරිෂ් සහා නෝරා අතර මත ගැටුමක් ඇති වෙනවා.නෝරා තිරණය කරනවා තමන්ගේ සියා ගාවට යන්න.ඒ වගේම අවසානයේ දකින දෙයින්නම් තෙරුම් යන්නේ ෆැලැෂ් කණ්ඩායමට සිකේඩා ලොකු තර්ජනයක් වන බවයි.සිකේඩාගේ බලය තව තවත් වැඩි වෙමින් පවතිනවා. ඉතින් බෙරි ඇතුලු කන්ඩායම මේතනින් එහාට මොනවා කරයිද?  ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Chekka Chivantha Vaanam (2018) රතු පැහැවන සහාසික ආකාශය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ සැප්තැම්බර් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Chekka Chivantha Vaanam (2018) මේහි අධක්ෂනය  Mani Ratnam අතින් සිදු විය. රචනය  Siva Ananth සහා Mani Ratnam අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවන්  ලෙස සුපිරි දමිළ නළුවන් වන  Arvind Swamy / T.R. Silambarasan / Arun Vijay සහා Vijay Sethupathi  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන Jyothika / Aishwarya Rajesh / Aditi Rao Hydari සහා  Dayana Erappa රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  B. Thyagarajan  / Prakash Raj / Jayasudha / Mansoor Ali Khan  / Sarath Kumar / Rj Sindhu  / Gowtham Sundararajan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Monday, 12 November 2018

Arrow: Season 07 , Episode 05 ( The Demon ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 05. අලුත්ම කොටස විකාශය වුනේ 2018  නොවැම්බර් මස 12 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර්  සිර ගෙදර නිළදාරින්ට පහර දිම නිසා දෙවන අංගනයට රැගෙන යනවා.ඔලිවර් මේ දේ කරන්න ලොකුම හේතුව ඩිමන්ව මුණ ගැසිමට අවශ්‍ය නිසා.හැබැයි  සිරගෙදර අලුත් අංගනයෙදි ඔලිවර්ට සිදුවෙනවා මනෝ චිකිත්සකවරයකුගේ  පරික්ෂන වලට මුහුණ දෙන්න.මේ පරික්ෂන වලින් පසුව තමා ඔලිවර්ව අනිත් සිරකරුවන් සිටින තැනට ගෙනියන්නේ.මේ නිසා ඔලිවර්ට සිදුවනවා මේ මනෝ චිකිත්සකවරයාගේ පරික්ෂන වලට ලක්වෙන්න.එයින් ඔලිවර්ට දැඩි පිඩාවක් ඇති වෙනවා.මේ අතර ෆෙල්සිටි සහා රේනේ අල්ලා ගත් සයිලන්සර්ගෙන් ප්‍ර‍ශ්ණ කරනවා ඩියැස් සිටින ස්ථානය සොයා ගන්න නමුත් ඒ වැඩේ නම් සාර්ථක වෙන්නේ නැ.මේ අතර පොලිසිය විසින් පවත්වන රැස්විමක් අතර තුර යම් කණ්ඩායමක් ගින්නක් ඇති කරනවා .ඒතනදි රේනේගේ දියණිය අනතුරට පත්වෙනවා.ඒ අවස්ථාවේදි ඇයව බෙරා ගන්නේ  අලුතින් නගරයට ඇවිත් සිටින ග්‍රීන් ඇරෝ.මේ සිදුවිමත් සමග රේනේ සහා ඩිනා අතර මතභේදයක් ඇති වෙනවා.ඒ රේනේ විසින් ග්‍රීන් ඇරෝට උදවු කරන නිසා.මේකට ඩිනා විසින් රේනෙව අත්තඩංගුවට ගන්නවා.නමුත් ගිනිතබන්නන්ව අල්ලා ගන්න ඇය රේනේව නිදහස් කරලා උදවු ඉල්ලනවා.මේ මේහේයුමට අලුත් ග්‍රීන් ඇරෝගේ උදවු ලැබේනවා.ඒ අවස්ථාවේදි ඇතිවන ගින්නක් නිවන්න ගිහින් ඇරෝ තුවාල ලබනවා.රේනේ පොලිසිය එතනට එන්න කලින් ඇරෝව එතනින් රැගෙන යනවා.සයිලන්සර්ගෙන් ඇත්ත දැන ගන්න ෆෙල්සිටි ගිහින් ලොරල්ව කැමති කරවගෙන එක්ක එනවා ඒත් ඒ වැඩේ හරියන්නේ නැ.හැබැයි එතනදි ෆෙල්සිටි උපායක් යොදනවා.ඒ සයිලන්සර්ට පැන යන්න අවස්ථාවක් හදා දිලා.ෆෙල්සිටි මේ දෙයින් බලාපොරෝත්තු වන්නේ සයිලන්සර් පසුපස ගොස් ඩියැස් සිටින තැන දැන ගන්න.ෆෙල්සිටි මේ කරන දේ සාර්ථක වෙයිද?මේ අතර රොයි සහා විලියම් ස්ටාර් සිටි වලට එනවා.ඔවුන්ට දැක ගන්න වෙන්නේ එහේම් පිටින්ම විනාසව ගිය නගරයක්.ස්මෝක් ටෙක් එකට ඇතුල්වුනාට පස්සේ විලියම්ට සොයා ගන්න ලැබේනවා යම් බැගයක්.ඒත් එක්කම එතනට පොලිසිය එනවා.හැබැයි ඒ අවස්ථාවේදි ඔවුන්ව බෙරා ගන්න කෙනෙක් එනවා.ඒ ඩිනා.ඒ වගේම ඇය පවසනවා ග්ලේඩ්ස්ලා තමා මේ විනාසය ස්ටාර් සිටි වලට සිදුකලේ කියලා. මේ සිදුවිම් එක්ක ෆෙල්සිටි විසින් විලියම්ව නැවත් ස්ටාර් සිටි වෙත ගෙන ගියේ ඇයි කියන එක ඔවුන්ට ප්‍ර‍ශ්ණයක් වෙනවා.ඒ අවස්ථාවේදි විලියම්ට ලැබුනු බැගයේ තිබිලා කියුබ් එකක් ලබේනවා.ඔහු එය කරකවා මේසයක් මතින් තැබු විට එය තුලින් යම් සිතියමක් පෙන්නුම් කරනවා.ඔවුන් ඒ සිතියම ගැන කතා බහා කරන අතර තුර  එතනට එනවා සෝයි.සෝයි කියනවා සිතියමේ තියෙන්නේ  ග්ලේඩ්ස් කියලා.ඇය ස්ටාර් සිටි බෙරා ගන්න සටන් කරන කණ්ඩායමේ සමාජිකාවක් බව ඇය පවසනවා.සෝයි කියන්නේ රේනේගෙ දියණිය.ඩිනා කියන විදියට කියුබ් එකේන් පෙන්නු සිතියමේ තියෙනවා ග්ලේඩ්ස් වලට ඇතුල්වෙන්න සහා පිටවෙන්න රහස් මාර්ගයක්.ඩිනා ඒ අවස්ථාවේදි විලියම්ගෙන් අහනවා මේ දෙවල් ලැබුනේ කොහෝමද කියලා.විලියම් ඇයට කියනවා ෆෙල්සිටි තමා ඔවුන්ව ස්ටාර් සිටි වලට එව්වේ කියලා.නමුත් ඒ අවස්ථාවේදි ඩිනා පවසන්නේ ඔවුන්ට විස්වාස කල නොහැකි දෙයක්.ඩිනා කියන විදියට මේ වෙද්දි ෆෙල්සිටි මියගිහින්.ඇත්තටම මේ මොකක්ද සිද්ද වෙන්නේ.ඔලිවර්ට අනිත් සිරකරුවන් සිටින කොටසට යන්න හැකිවේයිද? සියල්ල   දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/10  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sui Dhaaga: Made in India (2018) කිසිදිනක උත්සහාය අත්නොහරින්න යම් දිනක ඔබ ජය ගනු ඇත

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ සැප්තැම්බර් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Sui Dhaaga: Made in India (2018) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Sharat Katariya අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස Varun Dhawan රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි බොලිවුඩ් නිළි Anushka Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Raghuvir Yadav / Sawan Tank / Manukriti Pahwa / Sidharth Bhardwaj / Anirban Bhattacharyya / Singh Bhupesh /  Namit Das / Yamini Das / Govind Pandey /  Jeetendra Shastri  / Pooja Swaroop / Ashish Verma වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Sunday, 11 November 2018

Supergirl (2017) Season 4, Episode 05 ( Parasite Lost ) වීර කෙල්ල හතරවන අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  නොවැම්බර්  මස 11 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Friday, 9 November 2018

The Predator (2018) පිටසක්වලයාගේ පුනරාගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුලි මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Predator (2018).මේහි අධ්‍යක්ෂනය  Shane Black අතින් සිදු විය. රචනය Fred Dekker සහා  Shane Black  අතින් සිදු විය.චරිත නිර්මානය Jim Thomas සහා John Thomas අතින් සිදුවිය.මේහි රංගනයෙන් Boyd Holbrook / Trevante Rhodes / Jacob Tremblay / Keegan-Michael Key / Olivia Munn /  Sterling K. Brown / Thomas Jane / Alfie Allen / Augusto Aguilera / Jake Busey / Yvonne Strahovski / Brian A. Prince /  Mike Dopud  /  Niall Matter / Javier Lacroix  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Tuesday, 6 November 2018

96 (2018) සුන්දර ආදර අන්දරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 03 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම 96 (2018) මේහි අධක්ෂනය සහා රචනය  C. Prem Kumar අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vijay Sethupathi  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි  Trisha Krishnan  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Varsha Bollamma  / Adithya Bhaskar / Gouri Kishan / Devadarshini Chetan  / Janagaraj / Murugadass  / Bagavathi Perumal / Kavithalaya Krishnan / Niyathi Kadambi / Shyam Prasad වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Kin (2018) නෑ කම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුලි මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kin (2018).මේහි අධ්‍යක්ෂනය Jonathan Bake සහා Josh Baker අතින් සිදු විය.තිර රචනය Daniel Casey  අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා  ලෙස ළමා නළු  Myles Truitt රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Jack Reynor /  Dennis Quaid / Zoë Kravitz / James Franco /  Carrie Coon /  Ian Matthews / Gavin Fox / Stephane Garneau-Monten / Lukas Penar / Carleigh Beverly / Lily Gao / Michael B. Jordan /  Milton Barnes  / Michael Grisley  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Monday, 5 November 2018

Arrow: Season 07 , Episode 04 ( Level Two ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 04 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 04. අලුත්ම කොටස විකාශය වුනේ 2018  නොවැම්බර් මස 05 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර්ව බේරා ගන්නත්  ඩියැස්ව අල්ලා ගන්නත් ෆෙල්සිටි උදවු ඉල්ලනවා FBI නියෝජිතවරියගෙන් හැබැයි මුලදි එක සාර්ථක නොවුනත් පසුව ඇය කැමති වෙනවා ෆෙල්සිටි හට උදවු කරන්න ඩියැස්ව නතර කරන්න සහා ඔහුව අල්ලා ගන්න.ඒ ඩියැස් විසින් CDC එකෙන් ජෛවකාරකයක් සොරා ගන්න සුදානම් වන නිසා.FBI නියෝජිතවරිය මේ වැඩේට සහාය ලබා දෙන්නේ තමන්ගේ උසස් නිළධාරින්ට හොරන්.මේ වැඩේට රෙනෙ සහ ඩිනා උදවු කරනවා.මේ අතර ඔලිවර්ට සිරගෙදරදි  ලැබේන තොරතුරක් අනුව ඩීමන් යන පුද්ගලයා සොයා ගන්න උත්සහා කරනවා.ඔහු පිලිබදව තොරතුරු ලබා දෙන්න එන්න කියලා ඔලිවර්ව මරා දමන්න ඔලිවර්ගේ සතුරන් සැලසුම් කලද එය අසාර්ථක වෙනවා.ඒ අතර තුරම ඔලිවර්ට සිරගෙය තුල සටනක් කරන්න වෙනවා තමන්ගේ සතුරකු සමග.මේ සටනෙන් ජය ගත්තොත් ඔහුට හොඩුවාවක් ලබා දෙන බවට තවත් පුද්ලගයෙක් පවසනවා.කොහොම හරි ඔලිවර් සටනේන් ජය ගන්නවා.ඒ වගේම තොරතුරු ලබා දෙන්නාගෙන් ඔහුට ලැබේන තොරතුරට අනුව මේ වන විට ඩීමන් නැමති පුද්ගලයා  සිටින්නෙ සිරගෙදර දෙවන කොටසේ.එතන්ට යන්න ලොකු වැරදිකාරයෙක් වෙන්න ඔනේ කියලාත් කියනවා.ඔලිවර් එහි සිටින ආරක්ෂක භටයින්ට දැඩි ලෙස තුවාල කර පහාර දෙනවා.මේ සිදුවිමෙන් ඔලිවර්ව සිරගෙදර දෙවන කොටසට රැගෙන යනවා.මේ අතර ෆෙල්සිටි ඇතුලු කණ්ඩායම ඩියැස් අල්ලා ගන්න සැලසුම දියත් කරනවා.නමුත් ඔවුන්ට එහිදි ඩියැස්ගේ කණ්ඩායම පහර දෙනවා.එතනදි ඩියැස් ජෛවකාරකයත් අරන් පැන යනවා.ෆෙල්සිටි ඇතුලු කණ්ඩායම සමග රහස් මේහේයුමක් සිදු කල වරදට FBI නියෝජිතවරියට මාරුවිමක් ලැබේනවා.ඒ වගේම ඔවුන්ගේ මේහේයුමේදි රෙනෙ විසින් ඩියැස්ගේ කණ්ඩායමේ සිටින විශේෂිත සමාජිකාවක් අල්ලා ගන්නවා.මේ සමාජිකාවගෙන් ෆෙල්සිටි හට ඩියැස් අල්ලා ගන්න තොරතුරු ලබා ගන්න හැකිවේද?ඒ වගේම ඔලිවර්ට සිරගෙදර දෙවන කොටසේදි මොන මොන අභියොග වලට මුහුණ දෙන්න වෙයිද?ඩීමන් නැමති පුද්ගලයා සොය ගන්න ඔලිවර්ට හැකි වේද? මේ සියල්ල   දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 අද සිට නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday, 4 November 2018

Robin Hood The Rebellion (2018) රොබින් හුඩ්ගෙ කැරැල්ල

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 05 වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්.නමුත් එහි HD/WEB-DL පිටපත් අන්තර්ජාලයට අද දින නිකුත් වුනා. චිත්‍රපටියේ නම Robin Hood The Rebellion (2018).මේහි අධ්‍යක්ෂනය සහා රචනය Nicholas Winter  අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස Ben Freeman රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි නිළි Marie Everett රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Martyn Ford / Brian Blessed / Kristian Nairn / Gareth David-Lloyd / Charlie Hiett / Phill Martin / James Oliver Wheatley /  Jamie Bacon / Ryan Winsley / Craig Buckingham /  James Groom / Jonah Paull / James G. Nunn  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Supergirl (2017) Season 4, Episode 04 ( Ahimsa ) වීර කෙල්ල හතරවන අදියර 04 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  නොවැම්බර්  මස 04 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Saturday, 3 November 2018

Nota (2018) දේශපාලනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 04 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Nota (2018) මේහි අධ්‍යක්ෂනය Anand Shankar අතින් සිදු විය.රචනය  Shan Karuppusamy අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Vijay Deverakonda  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Mehreen Pirzada රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nassar / Sathyaraj / M.S. Bhaskar / Yaashika Aanand / Sanchana Natarajan / Priyadarshi / Karunakaran /  Prayas Mann / Anastasia Maslova  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Friday, 2 November 2018

The Marine 6: Close Quarters (2018) සුපිරි කණ්ඩායමට තවත් සුපිරි මෙහෙයුමක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්.නමුත් එහි HD/DVD පිටපත් අන්තර්ජාලයට අද දින නිකුත් වුනා. චිත්‍රපටියේ නම The Marine 6: Close Quarters (2018).මේහි අධ්‍යක්ෂනය  James Nunn අතින් සිදු විය. රචනය Craig Walendziak  අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු  Mike 'The Miz' Mizanin රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි නිළි Rebecca Quin රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Shawn Michaels / Louisa Connolly-Burnham / Terence Maynard /  Tim Woodward /  Martyn Ford /  Anna Demetriou / Michael Higgs / Daniel Adegboyega / Alec Newman / Hester Ruoff / Ellie Goffe / David William Bryan / Lee Charles  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thursday, 1 November 2018

Ratsasan (2018) අමුනුෂ්‍යයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 09 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ratsasan (2018) මේහි අධක්ෂනය සහා රචනය  Ram Kumar අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු  Vishnu Vishal  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි   Amala Paul  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Radha Ravi  / Sangili Murugan / Nizhalgal Ravi / Munishkanth  / Kaali Venkat / Suzane George  / Vinodhini Vaidynathan / Gajaraj / Sanjay / Kumar / Ghibran වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com