ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ සහා තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තෝම්බර් මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Devi මේහි අධක්ෂනය Vijay අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි දමිළ නළු Prabhudheva සහා සුපිරි බොලිවුඩ් නලු Sonu Sood රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Tamannaah Bhatia රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Murali Sharma / Amy Jackson / RJ Balaji / Abijith Paul / R. V. Udayakumar / Joy Mathew / Hemaas / Sathish / Nassar වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Thursday, 3 November 2016
Wednesday, 2 November 2016
Arrow: Season 05 , Episode 05 ( Human Target ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 05 වන කොටස
ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් අරගෙන අවා ARROW Season 5 Episode 05 . අලුත්ම කොටස විකාශය වුනේ 2016 නොවැම්බර් මස 2 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස ඔලිවර් තමන්ගේ මිතුරා ජොන්ව බේරා ගන්න ලයිලා සමග නගරයෙන් පිටත් වෙනවා.ඒ අතරේ නගරයේ විශාල විනාසයක් සිදු කිරිමට ටොබියස් ඇතුලු කණ්ඩායම උත්සහා කරනවා. ඔවුන් නතර කිරිමට ඇරෝ කණ්ඩායමේ අලුත් සමාජිකයෝ සහා ෆෙල්සිටි සැලසුමක් දියත් කරනවා.ඒ අතර තුර ඔලිවර් ජොන්ව බේරා ගන්නවා.කණ්ඩායමේ සමාජකයින් සැලසුම් කර පරිදි ටොබියස්ගේ කණ්ඩායමට පහරදෙනවා.නමුත් ඔවුන් ගේ එක් සමාජිකයෙක් තුවාල ලබනවා.ඒ අතර ඔහුව බේරා ගන්න තවත් සමාජිකයේක් තනිව ටොබියස් සමග සටන් කරනවා.එම සටනෙදි ටොබියස් ඇරෝ කණ්ඩායමේ සමාජිකයා පරාජය කර ඔහුව තමන්ගේ බාරයට ගන්නවා.ඔලිවර් ජොන් සමග නගරයට පැමිනේනවා.දැන් ඔලිවර්ට තියේන ලොකුම ගැටලුව තමා ටොබියස් තමන්ගේ අලුත් සමාජිකයාට මොකද කලේ කියන එකත් ඔහු සිටින්නේ කොහේද කියන එකත්.ඉතින් ඒ සියලු ගැටලු වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.0 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
ආයුබෝවන් යාළුවනි............. ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 31 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Tuesday, 1 November 2016
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා The Flash Season 3, Episode 05 අලුත්ම කොටස විකාශය වුනේ 2016 නොවැම්බර් මස 1 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ හතරවෙනි කොටස බලපු අයට බෙරි ඇතුලු කන්ඩායමට තවත් මේටා මිනිසුන් දෙදෙනෙක්ගෙන් අභියොගයක් එල්ල වෙනවා.මේ අතර තුර හැරිසන් තමන් වගේම කෙනෙක් බෙරිගේ ලොකයට ගෙන්න වැඩ පිලිවෙලක් සකස් කරනවා.බෙරි නගරයට ආ අලුත්ම මේටා මිනිසුන් දෙදෙනා අල්ලා ගැනිමට සැලසුමක් සැකසුවත් එය සාර්ථක වන්නේ නැ.එම මේටා මිනිසුන්ගේන් එක් අයෙක් බෙරිව විදුරුවක් තුල සිර කරනවා.කණ්ඩායමේ අනිත් පිරිස බෙරිව විදුරුවෙන් පිටතට ගන්න උත්සහා කලත් එය අසාර්ථක වෙනවා.නමුත් කෙට්ලන් තමන්සතු අසාමාන්‍ය අයිස් බලය යොදා බෙරිව විදුරුවෙන් එලියට ගන්නවා.හැබැයි කාටවත් දැන ගන්න ලැබෙන්නේ නැ කෙට්ලන් බෙරිව බෙරා ගත්තු බව.දෙවනි වර බෙරිගේ සැලසුම සාර්ථක වෙනවා.ඔවුන්ට මේටා මිනිසුන් දෙදෙනා අල්ලා ගැනිමට හැකි වනවා.මේ අතර බෙරි ඇතුලු කණ්ඩායමට සමු දි නැවතත් හැරිසන් සහා ජෙසි එයාලාගේ ලොකයට යන්න සුදානම් වෙනවා.නමුත් ඉට කලින් හැරිසන් විසින් සිදු කල පරික්ෂනයෙන් සමත් වුනු තමන්වගේම තවත් හැරිසන් කෙනෙක් බෙරිගේ ලොකයට ගෙන්නවා.ඒ වගේම අවසානයේ කෙට්ලන් හට තමන්ගේ බලය පිලිබදව ලොකු ගැටලුවක් එනවා.ඉතින් කෙට්ලන් හට තව දුරටත් තමන් සතු බලය කණ්ඩායමේ අනිත් සමාජකයින්ගේන් සගවා ගත හැකි වේද?ඒ වගේම වෙනත් ලොකයකින් ආ අලුත් හැරිසන් කොයි වගේ කෙනෙක් වේයිද? ඒ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
Sunday, 30 October 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ සහා තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තෝම්බර් මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Remo මේහි අධක්ෂනය සහා රචනය Bakkiyaraj Kannan අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Siva Karthikeyan රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Keerthi Suresh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Yogi Babu / Sathish Krishnan / Kalyani N. / Aadukalam Naren / Saranya Ponvannan / Rajendran / K.S. Ravikumar / Sathish වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Saturday, 29 October 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ සහා තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kathakali මේහි අධක්ෂනය සහා රචනය Pandiraj අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vishal රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Catherine Tresa රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Karunas / Imman Annachi / Mime Gopi / Madhusudan / V. Jayaprakash / Lakshmi Ramakrishnan / Grace Karunas / Pavan / Sreejith Ravi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Thursday, 27 October 2016
ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් අරගෙන අවා ARROW Season 5 Episode 04 . අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 26 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස ඇරෝ කණ්ඩායමේ අලුත් සමාජකයින් දෙදෙනෙක් ඔලිවර්ගේ අවසරයකින් තොරව සිදු කල මේහේයුමකදි එක්තරා පුද්ගලයේක් මරනයට පත්වේනවා.නමුත් ඒ මිය ගිය පුද්ගලයා අසාමානය බලයක් සහිතව නැවත නැගිටිනවා.මේ පුද්ගලයා තම බලය අයුතු ලෙස බාවිතා කරමින් නගරයට හානි කරන්න පටන් ගන්නවා.නමුත් ඔලිවර් හට හැකි වෙනවා ඔහුව පරාජය කරන්න.ඒ වගේම ඔලිවර් විසින් ලාන්ස් හට විශේෂ තනතුරක් පිරිනමනවා.ඒ වගේම ජොන් සිරගතකරලා ඉන්න නිසා ඔහුගේ මානසිකත්වය එතරම් සුබදායි නැතිවනවා.මේ නිසා ඔහුට උදවු කරන්න කියලා ලයිලා පැමිනේනවා ඔලිවර් හමුවන්න.ඒ වගේම ෆෙල්සිටි තමන් අතින් සිදුවුනු වරදකට තම කණ්ඩායමේ නව සමාජිකයකු වන රෝරිගෙන් සමාව ඉල්ලා සිටිනවා.ඔහුගේ තිරනය කුමක් වේද? ඔලිවර් ජොන් බෙරා ගැනිමට ලයිලාට උදවු කරයිද ?ඉතින් මේ සියලු ගැටලු වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.0 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Tuesday, 25 October 2016
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා The Flash Season 3, Episode 04 අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 25 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ තුන්වේනි කොටස බලපු අයට මතක ඇතිනේ බෙරි උත්සහා කරනවා අයිරිෂ් සමග තියන බැදිම තව දුරටත් වැඩි දියුනු කරගන්න.ඒ අතර තුර එකවරම ඔවුන්ට ස්ටාර් ලැබ් එකෙන් ඇමතුමක් එනවා.කාල දොරටුව විවෘත වෙලා කියලා ඔවුන් හැමොම පුදුමයට පත් කරමින් හැරිසන් සහා ජෙසි නැවතත් ඔවුන්ගේ ලොකයට පැමිනේනවා.මේ පැමිනිමේ තවත් සුවිෂේශි දෙයක් තිබුනා.ඒ තමා ජෙසි හට බෙරි හට ලැබුනු අකාරයම බලය ලබිලා.මේ කාරනාවට වොලිනම් ඒ තරම් සතුටු නැ.මොකද ඔහුට ඒ බලය ලැබුනේ නැති නිසා.ඒ වගේම හැරිසන් තමන්ගේ දියනියට බලය ලැබුනු එක ගැන සතුටක් නැ.ඔහුට ඔන කරන්නේ ජෙසි එම බලය බාවිතා නොකර ඉන්න ඇයගේ හිත වෙනස් කරන්නයි.නමුත් ඒ වැඩේ සාර්ථක වෙන්නේ නැ.ඒ නිසාම හැරිසන් සහා ජෙසි අතර මත ගැටුමකුත් ඇති වනවා.මේ අතර ඇල්කමි විසින් තවත් තරුනියකට අමුතුම බලයක් ලබා දිලා.ඇය මේ බලය බාවිතා කරලා නගරයේ විශාල රෝහලක සිටින තමන් හදා ගත් පියා මරා දැමිමට විශාල නැවක් එම ගොඩනැගිල්ල උඩට අතහැරිමට සුදානම් වෙනවා.බෙරි මේ අවස්ථාවේදි තමන්ගේ බලය බාවිතා කරලා එම නැව ගොඩනැගිල්ලට කඩා වැටිම නතර කරන්න උත්සහා කරනවා.නමුත් ඔහුට එක තනියම කරන්න බැරි බවක් කණ්ඩායමේ අනිත් අයට තෙරේනවා.මේ නිසා ඔවුන්ට බෙරිගේ උදවුවට යවන්න කෙනෙක් අවශ්‍ය වෙනවා.ඒ අවස්ථාවේදි හැරිසන් තිරනය කරනවා ජෙසිට තමන්ගේ බලය බාවිතා කරන්න අවසර දෙන්න.ඒ අනුව ජෙසි තමන්ගේ බලය බාවිතා කරමින් බෙරිට උදවු කරනවා.බෙරි බලයක් සහිත තරුණිය සමග කතා කරමින් ඇගේ සිතේ ඇති පළිගැනිම නැති කර දමලා ගොඩනැගිල්ල විනාශ කිරිමට යොදා ගත් නැව එතනින් ඉවත් කරවනවා.ඒ වගේම ඉන් අනතුරුව හැරිසන් විසින් ජෙසිට තැග්ගක් දෙනවා.ඒ තමා ඇයගෙ ෆැලැෂ් ඇදුම.එය සිස්කෝ විසින් නිර්මානය කරන ලද ඇදුමක්.ඒ අතරම අවසානයේ බෙරිටත් ජොයි හටත් අමුතුම විඩියොවක් නරබන්න හැකි වේනවා.ඒ ඇල්කමි විසින් ඒඩ්වඩ් මරා දමන අයුරු.බෙරිට දැන් තියෙන ලොකුම ගැටලුව තමා කවුද මේ ඇල්කමි?ඉතින් ඒ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.3 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ සහා තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Thodari මේහි අධක්ෂනය සහා රචනය Prabu Solomon අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Dhanush රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Keerthi Suresh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ganesh Venkatraman / Imman Annachi / Chinni Jayanth / Pooja Jhaveri / Karunakaran / Nassar / Thambi Ramayya / Radha Ravi / Harish Uthaman / Bose Venkat / A. Venkatesh වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර් මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Akira.මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය A.R. Murugadoss අතින් සිදුවිය.කතාව Kumar Santha අතින් නිර්මානය විය.දෙබස් Karan Singh Rathore අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sonakshi Sinha රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anurag Kashyap / Amit Sadh / Konkona Sen Sharma / Urmila Mahanta / Teena Singh / Atul Kulkarni / Mukesh Hariawala / Raai Laxmi / Kirti Adarkar / Mishika Arora / Krishna Bhatt / Shyam Bhimsaria / Chaitanya Chaudhary / Ashish Ghosh වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Monday, 24 October 2016
ආයුබෝවන් යාළුවනි............. ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 24 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The BFG.මේහි අධ්‍යක්ෂනය Steven Spielberg අතින් සිදු විය.තිර රචනය Melissa Mathison අතින් සිදු විය.Roald Dahl ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Mark Rylance සහා Ruby Barnhill රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Penelope Wilton / Jemaine Clement / Rebecca Hall / Rafe Spall / Bill Hader / Ólafur Darri Ólafsson / Adam Godley / Michael Adamthwaite / Daniel Bacon / Jonathan Holmes / Chris Gibbs / Paul Moniz de Sa / Marilyn Norry වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Sunday, 23 October 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර් මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pink .මේහි අධ්‍යක්ෂනය සහා රචනය Aniruddha Roy Chowdhury අතින් සිදුවිය.දෙබස් සහා තිර රචනය Ritesh Shah අතින් සිදුවිය.කතාව Ritesh Shah සහා Shoojit Sircar අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස හිංදි සිනමාවේ සුපිරි නලු Amitabh Bachchan රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Tapsee Pannu / Kirti Kulhari / Andrea Tariang රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Piyush Mishra / Angad Bedi / Vijay Varma / Raashul Tandon / Tushar Pandey / Dhritiman Chatterjee / Mamata Shankar / Amit Baisoya / S.K. Batra / Prashant Bhagia / Arjun Chakraborty වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Janatha Garage මේහි අධක්ෂනය සහා රචනය Koratala Siva අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නලු Junior N.T.R. රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන Samantha Ruth Prabhu සහා Nithya Menon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mohanlal / Kajal Aggarwal / Ajay / Brahmaji / Devayani / Unni Mukundan / Rahman / Saikumar / Sithara / Sundip Ved වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Thursday, 20 October 2016
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම අරගෙන ආවේ DC's Legends of Tomorrow, Season 2, Episode 02.අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 20 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /8.5 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sausage Party.මේහි අධ්‍යක්ෂනය Greg Tiernan සහා Conrad Vernon අතින් සිදුවිය.තිර රචනය Kyle Hunter / Ariel Shaffir / Seth Rogen සහා Evan Goldberg අතින් සිදුවිය.කතාව Seth Rogen / Evan Goldberg සහා Jonah Hill අතින් නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Alistair Abell / Iris Apatow / Sugar Lyn Beard / Michael Cera / Ian James Corlett / Michael Daingerfield / Brian Dobson / Michael Dobson / James Franco / Bill Hader / Ian Hanlin / Salma Hayek / Maryke Hendrikse / Jonah Hill / Anders Holm වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
Wednesday, 19 October 2016
ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් අරගෙන අවා ARROW Season 5 Episode 03 . අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 19 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස ඔලිවර් තමන්ගේ කන්ඩායමට අලුතින් පිරිස එකතු කරගන්න පරික්ෂනයක් පවත්වනවා.ඒ සදහා ඔහු 3දෙනෙක් තොරා ගන්නවා.ඒ අනුව ඔවුන්ට පුහුනුවක් ලබා දිම ආරම්භ කරනවා.නමුත් ඇරෝ කියන්නේ ඔලිවර් කියන එක ඔවුන්ගේන් වසන් කරනවා.නමුත් මේ කණ්ඩායම ඒ තරම් සාර්ථකව පුහුණුවිම් වල නිරතවෙන්නේ නැ.ඔවුන්ට ඔලිවර් ඉදිරියේ හැම විටම පරාජය වනවා.මේ අතර තුර නගරයට වටිනා අවස්ථාවක් ලබා ගැනිමට නගාරධිපති ලෙස ඔලිවර් එක්තරා පිරිසක් සමග එකගතාවයකට එනවා.මේ වැඩ සටහන පවත්වන දින ඔලිවර් තමන්ගේ නවක කණ්ඩායම ආරක්ෂාවට යොදනවා.නමුත් ඔවුන් කාටවත් සිතා ගත නොහැකි පරිදි එම ස්ථානයට අමුතුම මායා හැකියාවක් සහිත පුද්ගලයෙක් පහර දෙනවා.ඔලිවර් එතනට පැමිණ ඔහුට පහර දුන්නත් ඔහු පැණ යනවා.නමුත් ඒ අවස්ථාවේදි ඔලිවර්ගේ අලුත් කන්ඩායමේ එක් සමාජිකයෙක් ඔහුගේ ඇදුමේ කොටසක් කඩා ගන්නවා.මේ අතර ජොන් හට විශාල රැවටිමක් සිදුවෙනවා.ඔහුට ලොකු කරදරයක් සිදුවනවා.මේ අතර ඔලිවර්ගේ නවක කණ්ඩායම ඔහු හැර යනවා.ඒ අතර තුර තියා දැන ගන්නවා නගරයට උදවු කරන්න ආ තරුණිය නිති විරෝධි අවි ගණුදෙනුවක් සිදු කරනවා කියලා.මේ අනුව ඔවුන් අල්ලා ගැනිමට ඇරෝ තනිවම සුදානම් වෙනවා.අවි ගණුදෙනුව සිදු කරන ස්ථානයට යන ඇරෝ එම ගණුදෙනුව සිදු කරන පිරිසට පහර දෙන්න පටන් ගන්නවා.ඒ අතර තුර හිස්වැසුම් ලා ගත් මායා මිනාසද එම ස්ථානයට පැමිණ සිටිනවා.එහිදි ඔලිවර් ඔහුගෙන් උදවු ලබා ගන්නවා.ඔහු නමින් රැග්මන් වේ.ඔලිවර් ඔහුට අරාධනා කරනවා එකතුවෙලා වැඩ කරන්න.රැග්මන් යොජනාවට එකග වෙනවා.ඒ වගේම ඔලිවර් තමන් තොරා ගත් කණ්ඩායම නැවත කැදවනවා.ඒහිදි ඔලිවර් තමන්ගේ වෙස් මුණ ගලවා ඇරෝ කියන්නේ තමන් බව නව කණ්ඩායම් සාමාජිකයින්ට පෙන්වනවා.ඒ අනුව ඔවුන් ඔලිවර් සමග එක්ව වැඩ කිරිමට එකග වෙනවා.මේ අතර ජොන් හට කුමක් සිදු වේද?ඒ වගේම නැවතත් අවසානයේ හිස් වැසුම් ලා ගත් මිනිසා ටොබියස්ට පහර දෙනවා.එහිදි ඔහු පවසනවා ඇරෝ මරන්නේ ඔහු කියා.එහිදි ඔහු තමන් නමින් ප්‍රොමෙතියස් යයි පවසනවා. ඇත්තටම කවුද මේ ඔලිවර්ගේ අලුත්ම සතුරා වන ප්‍රොමෙතියස් ? ඔහු ඇයි ඇරෝ මරා දමන්න සුදානම් වන්නේ? මේ සියලු ගැටලු වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Tuesday, 18 October 2016
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා The Flash Season 3, Episode 03 අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 18 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ දෙවනි කොටස බලපු අයට Barry කාලය හරහා ගමන් කරලා අනාගතයට අවා.අනාගතයට ගියත් එතනත් අවුලක් තියෙනවා.අයිරිෂ් සහා ජෝයි අතර ප්‍රශ්නයක් තියෙනවා.ඒ වගේම සිස්කෝ සිටින්නේ එතරම් සතුටින් නෙමේ.මේ සියල්ලට හෙතු බෙරි හොයා ගන්නවා.ඔහු උත්සහා කරනවා මේ අයි නැවත් එකතු කරලා කණ්ඩායම නැවත ශක්තිමත් කරන්න.නමුත් ඒ උත්සහාය සාර්ථක වෙන්නේ නැ.ඒ නිසා බෙරි තිරනය කරනවා නැවත කාලය හරහා ගොස් සියල්ල නිවැරදි කරන්න.නමුත් ඔහු කාලය හරහා ගමන් කරද්දි එකවරම ජේ අනිත් ලොකයේ ෆැලැෂ් ඇවිත් බෙරිව අරන් යනවා.ඉට පස්සේ ඔහු බෙරිට පහදලා දෙනවා කාලය හරහා ගමන් ගත් පසු ඇති වන වෙනස් කම් නැවත සකස් කරන්න බැරි බවත් හොදම දේ ඒ වෙනස් කම් සමගින් තමන්ගේ වැඩ කටයුතු කරන්න පුරුදු වෙන එක කියලා.ඒ අනුව නැවත අනාගතයට පැමිනේන බෙරි තම කණ්ඩායමට සිදු වු සියලල් පැහැදිලි කරලා කියනවා.ඉන් අනතුරුව ඔහු නගරයට ආ අලුත් ෆැලැෂ් සිටින ස්ථානය සොයා ගන්නවා.බෙරි තනියම ඔහු අල්ලා ගන්න යනවා.නමුත් එතනදි අනිත් ෆැලැෂ් බෙරිට අමුතුම අකාරයක වෙස් මුහුනක් සහිත පුද්ගලයෙක් මුණ ගස්සනවා.ඔහු ඉතා බලසම්පන්න පුද්ගලයෙක්.ඔහු බෙරිට ඔහු සතු බලයකින් පහර දෙනවා.මේ අවස්ථාවේදි එම වෙස් වලාගත් පුද්ගලයා කවුදැයි බෙරි විමසා සිටිනවා.ඔහු නමින් ඇල්කමි.ඉන් අනතුරුව අනිත් ෆැලැෂ් සමගසටන් කරන බෙරි සටනින් පරදිනවා.මේ අතර තුර කණ්ඩායමේ අනිත් පිරිසට බෙරි අනතුරට පත්වෙලා ඉන්න බවට දත්ත ලැබේනවා.බෙරි විනාශ කිරිමට ෆැලැෂ් සුදානම් වන විටම එතනට සිස්කෝ තම බලය බාවිතා කර පැමිණ සතුරු ෆැලැෂ්ට පහර දෙනවා.ඉන් අනතුරුව බෙරි සතුරු ෆැලැෂ් අල්ලා ගන්නවා.සියල්ල නැවත් යථා තත්වයට පැමිනේනවා.කණ්ඩායම නැවතත් එකමුතුව වැඩ කරනවා.නමුත් ඔවුන් හැමොටම තියෙන ලොකුම ගැටලුව තමා කවුද මේ ඇල්කමි කියන්නෙ කියලා.ඇත්තටම ඇල්කමි කවුද? ඉතින් මේ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.1 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
ආයුබෝවන් යාළුවනි............. ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 17 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Thursday, 13 October 2016
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරයන්ගේ කතා මාලාවේ 2වන අදියර අරන් අාවා.අද මම අරගෙන ආවේ DC's Legends of Tomorrow, Season 2, Episode 01.අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 13 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /8.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Subscribe to:
Posts (Atom)
Search
ආයුබෝවන්
ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.
Popular Posts
-
කටිටිය කැමතිද sms 50 free යවන්න .........ඔයාලාට gmail එකක් තියනවද එහෙනම් මේ වැඩේ කරන්න පුලුවන් හැබැයි( ඩයලොග්/මොබිටෙල්/ඒටිසේලාට්/) කි...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ඔන්න යාලුවනි ගෙනාවා තවත් වැදගත්ම සොෆ්ට්වේයා එකක් වින්ඩොස් 7. කම්පියටුර් එකක් වැඩ කරන්න අවශ්‍ය කරන මුලිකම කොටසක් තමයි වින්ඩොස් ක...
ලිපි වර්ග
- ඇනිමේශන් චිත්‍රපටි (77)
- ඇන්ටිලොගර් (AntiLogger) (1)
- ඉංග්‍රිසි චිත්‍රපටි (351)
- කන්නඩ චිත්‍රපටි (8)
- කැනඩා චිත්‍රපටි (17)
- කොරියානු චිත්‍රපට (3)
- ගැජට් (5)
- චයිනිස් චිත්‍රපට (5)
- චිත්‍රපටි (1628)
- ජපන් චිත්‍රපටි (1)
- ටිවි කතාමාලා (584)
- තෙළිගු චිත්‍රපටි (136)
- දමිළ චිත්‍රපටි (288)
- දැනුම පිනිස (2)
- පංජාබ් චිත්‍රපටි (2)
- පරිඝණක ක්‍රීඩා(pc game) (20)
- පැච්.ක්‍රැක් pach crack (4)
- මළයාලම් චිත්‍රපටි (14)
- මෘදුකාංග (22)
- රුසියානු චිත්‍රපටි (1)
- වයිරස් ගාඩ් (virus guard) (3)
- වාර්තාමය (Documentary) (1)
- සිංදු (55)
- හිංදි චිත්‍රපටි (206)
Followers
Blog Archive
All visitors
Side Ad
| ||
Copyright ©
ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com






































































































































































