Thursday, 3 November 2016

Devi (2016) / Devi(L) (2016) දේවී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ සහා තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තෝම්බර් මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Devi මේහි අධක්ෂනය  Vijay අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස  සුපිරි දමිළ නළු Prabhudheva සහා සුපිරි බොලිවුඩ් නලු Sonu Sood රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Tamannaah Bhatia රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Murali Sharma  / Amy Jackson / RJ Balaji / Abijith Paul / R. V. Udayakumar / Joy Mathew / Hemaas / Sathish / Nassar වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
විකට සහා භයංකාර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇති අතර.‍ විනාඩි 126 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 550MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.04GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.03GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.06GB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Devi (2016)  Movie Official Trailer

                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com