Wednesday, 30 November 2016

Arrow: Season 05 , Episode 08 ( Invasion! ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 08 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 08 . අලුත්ම කොටස විකාශය වුනේ 2016 නොවැම්බර් මස 30 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ කොටස ඇරෝ ඇතුලු කන්ඩායමට විශාල ප්‍ර‍ශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා.හිස් වැසුම් ලා ගත් පුද්ගලයෙක් නගරයේ සිදු කරන මිනිමැරිම් නිසා.ඇරෝ ඇතුලු කණ්ඩායම මේ පුද්ගලයා අල්ලා ගැනිමට කොච්චර උත්සහා කලත් ඒ සියල්ල අසාර්ථක වෙනවා.ඇත්තටම කවුද මේ හිස්වැසුම් ලා ගත් පුද්ලගයා.ඔහු මේ විදියට මිණි මරන්නේ ඇයි.? ඒ වගේම කතාවේ අවසානයේ ප්‍රොමිතියස් හමුවන ශාප් මොනවාද මේ කරන්නේ.? ශාප් ඇත්තටම කවුද? ඇය ප්‍රොමිතියස්ට උදව් කරනවාද? ඉතින් ඒ සියලු ගැටලු වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Josh Segarra / Paul Blackthorne / John Barrowman / Manu Bennett / Melissa Benoist / Katie Cassidy / Colin Donnell / Franz Drameh / Victor Garber / Grant Gustin වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 අටවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 225MB Season 5 Episode 8 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 325MB Season 5 Episode 8 torrent



විඩියොව මෙතනින් බලන්න ARROW Season 5 Episode 08  (2016) Official Trailer

                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com