Tuesday 29 November 2016

The Flash: Season 3, Episode 08 ( Invasion! ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 08 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 08 අලුත්ම කොටස විකාශය වුනේ 2016 නොවැම්බර් මස 29 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ හත්වෙනි කොටස බලපු අයට  සැවටර් බෙරිට පහර දිලා ඔහුව විනාශ කරන්නයි හැදුවේ.නමුත් එතැනට පැමිනේන සිස්කෝ සහා කෙට්ලන් එක්ව සැවටර් ව එලවා දමනවා.මේ අතර කෙට්ලන් තමන්ට ලැබි ඇති බලය නැති කරගැනිමට ඇල්කමි සොයන්න පටන් ගන්නවා.මේ නිසා ඇය ප්‍ර‍ශ්න ගොඩක පැටලෙනවා.නමුත් අවසානයේ බෙරි සහා සිස්කෝ එකතු වෙලා ඇයව නැවත රැගෙන විත් මෙටා මිනිසුන්ගේ  සිර කුඩුවක සිරකරනවා.ඒ අතර තුර ජෝ විසින් වොලි සිරිවසිටින සිවිය විනාස කර වොලිව එයින් පිටතට ගන්නවා.නමුත් වොලිට ලොකු ප්‍ර‍ශ්නයක් තියෙනවා.ඒකෙන් ඔහුව බෙරා ගන්න කෙට්ලන්ගේ උදව් ඔන වෙනවා.මේ නිසා බෙරි නැවතත් කෙට්ලන්ව නිදහස් කරනවා.එතනදි බෙරිට හැකි වෙනවා කෙට්ලන්ව නැවතත් පියවි තත්වයට පත්කරන්න.කෙට්ලන්ගේ උදවු ඇතිව වොලිව බෙරා ගන්න පුලුවන් වෙනවා.ඒ වගේම ඒ වෙද්දි වොලිටත් සුපිරි බලයක් ලැබිලා.ඒ බෙරිට හා සමානවම වෙගය.ඒ අතර තුර කෙට්ලන් සතු බලය ඇසුන් දුටු සාක්ෂිය වන ජුලියන්  එය වසන් කිරිමට බෙරි සමග එකග තාවයකට එනවා.ඒ තමා බෙරි ලැබ් එකෙන් ඉවත් වෙන්න ඔනේ.ඒ අනුව බෙරි ලැබ් එකෙන් ඉවත් වෙනවා.මේ සියල්ලට පස්සේ සිදුවන දේ නම් ටිකක් අමුතුයි.ජුලියන් හට ඇල්කමි වන්න ඇරයුමක් ලැබේනවා.ඉතින් මේතනින් එහාට සිදු වන්නේ කුමක්ද? ඒ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin  / Stephen Amell / Franz Drameh / Victor Garber / Willa Holland / Caity Lotz / Dominic Purcell / David Ramsey / Emily Bett Rickards  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 3 අටවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




මතක ඇතිනේ යාළුවනි ඉයේ දිනයේ සුපර් ගර්ල් කතා මාලාවේ බෙරි සහා සිස්කෝ සුපර් ගර්ල්  හමුවනවා.ඉතින් එතනින් පස්සේ සිදුවන දේ බලන්න අද ෆැලැෂ් කතා මාලාවේ මේ කොටස බලන්න වෙයි ඔයාලාට.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 225MB Season 3 Episode 8 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 325MB Season 3 Episode 8 torrent



විඩියොව මෙතනින් බලන්න The Flash:Season 3, Episode 08 (2016) Official Trailer

                                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com