Wednesday 16 November 2016

Arrow: Season 05 , Episode 07 ( Vigilante ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 07 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 07 . අලුත්ම කොටස විකාශය වුනේ 2016 නොවැම්බර් මස 17 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ කොටස ප්‍රොමිතියස්  නගරයේ කිප තැනකම මිනිමැරුම් කිපයක්ම සිදු කරනවා.ඒ වගේම ඔලිවර් හට පණිවිඩයකුත් තියලා තියෙනවා.මේ නිසා ඔලිවර් ඇතුලු කණ්ඩායම ප්‍රොමිතියස් අල්ලා ගන්න උත්සහා කරනවා.නමුත් ඒ උත්සහාය අසාර්ථක වෙනවා.ඒ අතර ෆෙල්සිටි තමන්ගේ අලුත් පෙම්වතාට තමන් ඇරෝ කණ්ඩායමට වැඩ කරන බව පවසනවා.ඒ වගේම ෆෙල්සිටි සොයා ගන්නවා ප්‍රොමිතියස් කියන්නේ SCPD හිරගෙදරින් පැන ගිය කෙනෙක් කියලා.ඒ අතර ප්‍රොමිතියස් ලාන්ස් හටත් යම් කිසි පණිවිඩයක් තියලා යනවා.දැන් ඔලිවර් ඇතුලු කණ්ඩායමට තියෙන ලොකුම අභියෝගය තමා කවුද මේ ප්‍රොමිතියස් කියන්නේ කියලා හොයා ගන්න එක. ඉතින් ඒ සියලු ගැටලු වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Josh Segarra / Paul Blackthorne / Rick Gonzalez / Joe Dinicol / Madison McLaughlin / Tyler Ritter / Philip Granger / Dolph Lundgren / Carly Pope වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 හත්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 270MB Season 5 Episode 7 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 325MB Season 5 Episode 7 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 804MB Season 5 Episode 7 torrent



විඩියොව මෙතනින් බලන්න ARROW Season 5 Episode 07  (2016) Official Trailer

                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com