Tuesday 15 November 2016

The Flash: Season 3, Episode 06 ( Shade ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 06 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 06 අලුත්ම කොටස විකාශය වුනේ 2016 නොවැම්බර් මස 8 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ පස්වෙනි කොටස බලපු අයට නගරයට පැමිනේන දැවැන්ත සත්වයෙක් නිසා නගරයේ ජනයා බියට පත්වනවා.බෙරි ඇතුලු කණ්ඩායම මේ සතා අල්ලා ගන්න උත්සහා කරනවා.ඒ වැඩේට අලුතින් පැමිණි හැරිසන්ගෙන් බෙරි උදවු බලාපොරොත්තු  වනවා.නමුත් ඔහු අදහස් පමනක් ලබා දෙනවා.මේ අතර කෙට්ලන් තමන්ගේ මව හමුවිමට යනවා ඇය සතු අමුතුම බලය නැතිකර ගැනිමට ප්‍ර‍තිකාර කරගන්න.නමුත් එතනදි ඇයට සිදුවෙන්නේ නොසිතු දෙයක්.කෙට්ලන්ගේ මව සමග සෙවය කරන තරුණයෙක් කෙට්ලන්ව සිරකරගැනිමට උත්සහා කරනවා.එම අවස්ථාවේදි තමන්ගේ බලය බාවිතා කරලා කෙට්ලන් එම තරුණයාගෙන් බෙරිලා එම ස්ථානයෙන් පිටත් වෙනවා.ඒ අතර තුර අලුතින් පැමිනි හැරිසන්ගේ ඇත්ත තත්වය සිස්කෝ සහා බෙරි විසින් හොයා ගන්නවා.එහිදි ඇත්ත මොකක්ද කියලා හැරිසන් කණ්ඩායමට පවසනවා.ඒ අතර තුර නැවතත් නගරයට පැමිණි දැවැන්ත සත්වයා නැවතත් නගරයේ සැරිසරමින් සිටින බවට බෙරි ඇතුලු කණ්ඩායමට දැන ගන්න ලැබේනවා.මේ අනුව ක්‍රියාත්මක වන බෙරි ඇතුලු කන්ඩායමට මේ සත්වයා ඇත්ත සතෙක් නොවන බව හොයගන්න පුලුවන් වෙනවා.සිස්කෝ විසින් සත්වයා ක්‍රියාත්මක කරන ස්ථානය සොයා ගන්නවා.ඒ අනුව බෙරි එතනට යද්දි බෙරිගේ අලුත්ම සහයකයා සත්වයා ක්‍රියාත්මක කරන කුඩා දරුවාට වෙඩි තබනවා.නමුත් බෙරි හට හැකි වෙනවා එම වෙඩි උණ්ඩය නතර කර එම දරුවාගේ ජිවිතය බෙරා ගන්න.මේ අතර කෙට්ලන් තමන්ගේ බලය පිලිබද ගැටලුව නිසා කලකිරිමකින් ඉන්නේ.ඉතින් කෙට්ලන් තමන්ගේ බලය බාවිතා කරන්න පටන් ගනියිද ? ඇය ඒ පිලිබදව තමන්ගේ කණ්ඩායමට පවසයිද ?ඒ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.3 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin  / Devina Briggs / Ash Lee / Danielle Nicolet  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 3 හයවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 249MB Season 3 Episode 6 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 689MB Season 3 Episode 6 torrent



විඩියොව මෙතනින් බලන්න The Flash:Season 3, Episode 06 (2016) Official Trailer

                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com