Wednesday 2 November 2016

Arrow: Season 05 , Episode 05 ( Human Target ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 05 . අලුත්ම කොටස විකාශය වුනේ 2016 නොවැම්බර් මස 2  වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ කොටස ඔලිවර් තමන්ගේ මිතුරා ජොන්ව බේරා ගන්න ලයිලා සමග නගරයෙන් පිටත් වෙනවා.ඒ අතරේ නගරයේ විශාල විනාසයක් සිදු කිරිමට ටොබියස් ඇතුලු කණ්ඩායම උත්සහා කරනවා. ඔවුන් නතර කිරිමට ඇරෝ කණ්ඩායමේ අලුත් සමාජිකයෝ සහා ෆෙල්සිටි සැලසුමක් දියත් කරනවා.ඒ අතර තුර ඔලිවර් ජොන්ව බේරා ගන්නවා.කණ්ඩායමේ සමාජකයින් සැලසුම් කර පරිදි ටොබියස්ගේ කණ්ඩායමට පහරදෙනවා.නමුත් ඔවුන් ගේ එක් සමාජිකයෙක් තුවාල ලබනවා.ඒ අතර ඔහුව බේරා ගන්න තවත් සමාජිකයේක් තනිව ටොබියස් සමග සටන් කරනවා.එම සටනෙදි ටොබියස් ඇරෝ කණ්ඩායමේ සමාජිකයා පරාජය කර ඔහුව තමන්ගේ බාරයට ගන්නවා.ඔලිවර් ජොන් සමග නගරයට පැමිනේනවා.දැන් ඔලිවර්ට තියේන ලොකුම ගැටලුව තමා ටොබියස් තමන්ගේ අලුත් සමාජිකයාට මොකද කලේ කියන එකත් ඔහු සිටින්නේ කොහේද කියන එකත්.ඉතින් ඒ  සියලු ගැටලු වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.0 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Josh Segarra / Paul Blackthorne / Cameron Hilts / Matt Kennedy / Jason William Lee / David Nykl / Carly Pope / Wil Traval  වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 5  පස්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com