Sunday 27 November 2016

M.S. Dhoni: The Untold Story (2016) මේ ඔහුගේ කතාවයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ සහා හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර් මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම M.S. Dhoni: The Untold Story මේහි අධක්ෂනය  Neeraj Pandey අතින් සිදුවිය කතාව සහා තිර රචනය Neeraj Pandey සහා Dilip Jha අතින් සිදුවිය.සහාය රචනය Mohinder Pratap Singh අතින් සිදුවිය.තිර රචනය Nandu Kamte අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස  Sushant Singh Rajput රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි  නිළියන් වන Disha Patani / Bhoomika Chawla  සහා  Kiara Advani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anupam Kher / Kumud Mishra / Herry Tangiri / Rajesh Sharma / Brijendra Kala / Kranti Prakash Jha / Mukesh Bhatt / Kali Prasad Mukherjee / Sarvadaman Banerjee / Zeeshaan / Joginder Sharma වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
චරිත කතා / නාට්‍යමය සහා ක‍්‍රීඩා කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ලැබි ඇති අතර.‍අරම්භක සතිය තුල ලැබු ආදායම  $282,034 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $1,782,795 (USA)  වේ.විනාඩි 184 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



දමිළ


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.06GB HDRip torrent



හිංදි


ටොරන්ට් එක මේතනින් ගන්න Download 340MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 799MB WEBRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.49GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න M.S. Dhoni: The Untold Story (2016) Movie Official Trailer

                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com