Tuesday 22 November 2016

The Flash: Season 3, Episode 07 ( Killer Frost ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 07 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 07 අලුත්ම කොටස විකාශය වුනේ 2016 නොවැම්බර් මස 22 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ හයවෙනි කොටස බලපු අයට නගරයට පැමිනේන දැවැන්ත  සෙවනැලි මිනිසා අල්ල ගන්න බෙරි ඇතුලු කණ්ඩායමට හැකි වෙනවා.නමුත් මේ සියල්ල අතර වොලි හට පෙනේන සිහින සහා ඔහුට දැනේන වෙදනාව නිසා හැමොම ලොකු අවුලකින් තමා ඉන්නේ.ඒ අතර තුර කෙට්ලන් තමන්ගේ බලය ගැන සිස්කෝ හට පවසනවා.සිස්කෝ කෙට්ලන් ගැන කන්ඩායමට පවසනවා.බෙරි ඇතුලු කණ්ඩායම වොලි බේරා ගන්න නොයකුත් උත්සහායන් දරනවා.නමුත් ඒ සියල්ල අසාර්ථක වෙනවා.අන්තිමේදි ඔවුන් තිරනය කරනවා ඇල්කමි සිටින ස්ථානයට වොලි ව රැගෙන යන්න.එහිදි බෙරි ඇල්කමිගේ කණ්ඩායමට පහර දි ඔහු අල්ලා ගන්න උත්සහා කරත් ඒ සියල්ල කනපිට හැරෙනවා.ඇල්කමි සතු බලය ඉදිරියේ බෙරි පරාජය වනවා.එහිදි ඇල්කමි සතු යම් දෙයක් බිම වැටි තිබි වොලි විසින් ඇහිද ගන්නවා.ඒ සැනින් වොලිව කුළුනක් හා සමාන දෙයකට පරිවර්ථනය වෙනවා.ඒ සමගම එම ස්ථානය අමුතුම අලොකයක් වැනි දෙයකින් යමෙක් පැමිණ එම ස්ථානයේ සිටින පොලිස් නිලදාරින් සියල්ල මරා දමනවා.අවසානයේ  එක වරම බෙරිව යම් පුද්ගලයෙක් අල්ලා ගන්නවා.බෙරි ඔහුගේන් අහනවා ඔහු කවුද කියලා.ඔහු කියන්නේ ඔහු නමින් සැවටාර් කියායි.ඔහු වෙගයට අදිපති දෙවියන් යයි පවසනවා.ඉතින් බෙරිට මොනවා වෙයිද? වොලිට මොනවා වෙයිද? ඇත්තට සැවටාර් කවුද? ඒ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin  / Tom Felton / Lisa MacFadden / Blair Penner / Taylor St. Pierre / Andre Tricoteux / Susan Walters  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 3 හත්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 209MB Season 3 Episode 7 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 3 Episode 7 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 719MB Season 3 Episode 7 torrent



විඩියොව මෙතනින් බලන්න The Flash:Season 3, Episode 07 (2016) Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com