Tuesday 29 October 2019

The Flash: Season 6, Episode 04 ( There Will Be Blood ) විදුලි වේගයෙන් සුපිරි විරයා හයවන අදියර 04 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 6 අලුත්ම කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019 ඔක්තෝම්බර්  මස 29 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.නගරයේ සිදුවන භායනක මිණිමැරුම්  කිපයක් නිසා බෙරි ඇතුලු කණ්ඩායමට ඒ ගැන හොයන්න වෙනවා.ඔවුන් සොයා ගන්නවා මේ මිණිමැරුම් සිදු කරන පුද්ගලයා පිලිබදව.ඔහුව අල්ලා ගන්න රැම්සිගේන්  උදවු ගන්න බෙරිට  සිදු වෙනවා.මේ අතර නැවතත් හැරිසන් කෙනෙක් එනවා.සිස්කො සහා අයිරිෂ් ඔහුව අල්ලා ගත්තාත්  හැරිසන් පොඩි සෙල්ලමක් දාලා පැන ගන්නවා.මේ අතර තුර රැම්සි සිටින තැනට  රොමේරෝගේ එනවා.එතනට එන බෙරි ඔහුව අල්ලා ගන්න උපායක් යොදනවා.නමුත් ඒ වැඩේ හරිගියේ නැ.වාසනාවට වගේ එතනට එන ෆ්රොස්ට්ට හැකි වෙනවා  රොමේරෝ අල්ලා ගන්න ඒ වගේම ඇය බෙරිට කියනවා රොමේරෝ විනාස කරන්න හැකි විදියක් ගැනත්.බෙරිට හැකි වෙනවා ඒ අකාරයට රොමේරෝ විනාශ කරන්න.මේ අතර තුර රැල්ෆ් ගේ මව ලොකු කරදරයක පැටලෙනවා. නමුත්  රැල්ෆ්ට ජෝ ගෙන් සහා සෙසිල්ගෙන් උදවු ලැබෙනවා ඇයව ඒ කරදරයෙන් බෙරා ගන්න.ඒ වගේම බෙරි සහා අයිරිෂ් ඉදිරියේදි සිද්ද වෙන්න යන දේ ගැන ෆැලැෂ් කණ්ඩායමට කියනවා.මේ අතර තුර අලුතින් ආපු හැරිසන් ටිකක් අමුතු වැඩකුත් කරනවා.ඔහු මොකක්දො දෙයක් සොයනවා.හැරිසන් මොනවාද මේ හොයන්නේ?මේතනින් එහාට සිදු වන්නේ කුමක්ද?  ඒ සියල්ල දැන ගන්න නම් ඔයාලා හැමොටම ෆැලැෂ් හයවන අදියර සමග නිරන්තරයෙන්ම රැදි සිටින්න වෙනවා.  ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 9.8 /10  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Hartley Sawyer / Danielle Nicolet  / Tom Cavanagh /  Jesse L. Martin / Sendhil Ramamurthy / James Rha වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 6 හතරවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 158MB 720p Season 6 Episode 04 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 6, Episode 04 (2019) Official  Trailer

                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com