Thursday 10 October 2019

Gang Leader (2019) කණ්ඩායමේ නායකයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ සැප්තැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Gang Leader (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Vikram K. Kumar   අතින් සිදු විය.දෙබස් Venkat D. Pati අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු  Nani රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Lakshmi / Saranya Ponvannan / Vennela Kishore  / Sukumar Kartikeya Gummakonda Shriya Reddy /  Priyadarshi / Priyanka Arulmohan / Satya / Anish Kuruvilla  / Praanya P. Rao / Chammak Chandra / Jay Jha / Praveen වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.9/10 ලැබි ඇති අතර.‍ලෝව පුරා ලැබු ආදායම  $161,321 වේ. විනාඩි 155 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Proper Telugu HD DVD + ESubs



ටොරන්ට් එක මේතනින් ගන්න Download 281MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 412MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 683MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.42GB HDRip 720P torrent 


විඩියොව මෙතනින් බලන්න Gang Leader (2019) Movie Official Trailer

                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com