Wednesday 30 October 2019

Operation Gold Fish (2019) ඔපරේෂන් ගෝල්ඩ්ෆිෂ්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Operation Gold Fish (2019) මේහි අධ්‍යක්ෂනය / තිර රචනය සහා කතාව Sai Kiran Adivi අතින් සිදු විය.පිටපත නිර්මානය Abburi Ravi අතින් සිදු වියමේහි ප්‍රධාන නලුවා ලෙස Aadi රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන  Sasha Chettri සහා Nithya Naresh  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Krishnudu / Abburi Ravi /  R.J. Hemant  / Anish Kuruvilla Manoj Nandam Parvateesam / Karthik Raju / Rao Ramesh / Ramajogayya Sastry වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / ත්‍රාස ජනක සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 8.9/10 ලැබි ඇති අතර.‍ විනාඩි 127 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Proper Telugu HD DVD + Soft ESubs


ටොරන්ට් එක මේතනින් ගන්න Download 268MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 423MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 714MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.80GB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.45GB HDRip 1080P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.40GB HDRip 1080P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.30GB HDRip 1080P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.17GB HDRip 1080P torrent 



විඩියොව මෙතනින් බලන්න Operation Gold Fish (2019) Movie Official Trailer

                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com