Sunday 6 October 2019

Comali (2019) විකටයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අගොස්තු මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Comali (2019) මේහි අධක්ෂනය සහා රචනය Pradeep Ranganathan අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Jayam Ravi රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Kajal Aggarwal සහා Samyuktha Hegde රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Yogi Babu / K.S. Ravikumar / Aadukalam Naren / Ponnambalam / Vinodhini Vaidynathan / Snehan / Rj Ananthi / Sha Ra / Varun / Ramar / Bijili Ramesh / Manikandan Vaidyanathan  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.6 /10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු ආදායම  $241,157 වේ. මේම චිත්‍රපටිය  විනාඩි 143 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Tamil Proper HD DVD + ESubs

ටොරන්ට් එක මේතනින් ගන්න Download 272MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 429MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 718MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 760MB HDRip 720p torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.42GB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.61GB HDRip 1080P torrent 



විඩියොව මෙතනින් බලන්න Comali (2019) Movie Official Trailer

                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com