Tuesday 8 October 2019

Kolaiyuthir Kaalam (2019) මරණ සමය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අගොස්තු මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kolaiyuthir Kaalam (2019) මේහි අධක්ෂනය Chakri Toleti  අතින් සිදුවිය.රචනය Adam Hiebeler සහා
Carl Lauricella අතින් සිදුවිය.කතාව Chakri Toleti අතින් නිර්මානය විය. මෙහි ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Nayanthara සහා Bhoomika Chawla රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prathap Pothen / Rohini Hattangadi / Ro Ashika / Richard Banks / Lee Byford / Steve Caswell / Jo Ellis / Lee Nicholas Harris / Chris Martin Hill / Craig Anthony Summers / Roy Martin Thorn  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 4.4 /10 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 100 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Proper Tamil HD DVD + ESubs




ටොරන්ට් එක මේතනින් ගන්න Download 261MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 404MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 697MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB HDRip 720P torrent 


විඩියොව මෙතනින් බලන්න Kolaiyuthir Kaalam (2019) Movie Official Trailer

                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com