Wednesday 30 October 2019

Hacker (2019) වයස 13 නේ සුපිරි හැකර්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මාර්තු මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Hacker (2019).මේහි අධ්‍යක්ෂනය  Poul Berg අතින් සිදුවිය.රචනය 
Poul Berg සහා Rune Kalle Bjerkø අතින් සිදුවිය. මෙහි රංගනයෙන් Esben Dalgaard Andersen / Janus Nabil Bakrawi / Alfred Bjerre Larsen / Malin Elisabeth Rømer Brolin-Tani / Anemone Høier Demirhan / Mille Dinesen / Niels Martin Eriksen / Afshin Firouzi /  Christian Grønvall /  Cornelie Heegaard / Josephine Højbjerg / Christian Iversen / Daisy Kosmider /  Rumle Kærså / Lulu Levin  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.0/10 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය DKK16,100,000  වේ. විනාඩි 97 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Language - Danish

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.85GB BRRip 1080p torrent 


විඩියොව මෙතනින් බලන්න Hacker (2019) Movie Official Trailer

                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

3 comments:

  1. හැමදාම post ඕනී

    ReplyDelete
  2. patta ban ada tamai site eka set une elakiri digatama yamu jaya wewa

    RoshMenu

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com