Thursday 3 October 2019

Magamuni (2019) බලවත් ඥානවන්තයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ සැප්තැම්බර් මස 06 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Magamuni (2019) මේහි අධක්ෂනය / කතාව  සහා රචනය  Santha Kumar (as Santhakumar) අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Arya රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරූපි ඉන්දිය නිළියන් වන  Indhuja Ravichandran සහා Mahima Nambiar රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kaali Venkat / V. Jayaprakash / Aruldoss / Deepa Shankar /  Ilavarasu / Bala Singh / Rohini  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
අපරාධ / නාට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 8.5 /10 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 156 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Tamil Proper (Original) HD DVD + Soft ESubs


ටොරන්ට් එක මේතනින් ගන්න Download 266MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 423MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 714MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB HDRip 720P torrent 


විඩියොව මෙතනින් බලන්න Magamuni (2019) Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com