Tuesday 22 October 2019

Arrow: Season 08 , Episode 02 ( Welcome to Hong Kong ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 8 වන අදියර 02 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 8 Episode 02.අලුත්ම කොටස විකාශය වුනේ 2019  ඔක්තොම්බර් මස 22 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.මොනිටර් සමග ඔලිවර් පිටත්ව ගියාට පස්සේ  මොනිටර් විසින් අනාගතයේ සිද්ද වෙන්න යන විනාසය නතර කිරිමට ඔලිවර්ව වෙනත්  ලොකයන් වලට යවනවා.අපිට එහිදි මේම කතා මාලාවේ මුල් අදියරයන්  දකින්න ලැබේනවා.නමුත් ඒ අකාරයටම නෙමේ සියල්ල වෙනස් වෙලා.ඉතින් ඒ ලොකයේ සිද්ද වෙන දෙවල් එක්ක ඔලිවර්ට සිදු වෙනවා වෙනස් අකාරයකට ඔහුගේ සටන දියත් කරන්න.කෙසේ වෙතත් අවසානයේ ඔහුට දකින්න ලැබෙන්නේ  එම ලොකයේ සියලු  දෙනා විනාස වෙන අයුරු.අනාගත කාලය තුල ඔලිවර්ගේ දියණිය සහා පුතු තම කණ්ඩායම සමග අභියොග ගොඩකට මුහුණ දෙමින් සිටිනවා.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද?  ඒ සියල්ල දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 8 සමග නිරන්තරයෙන් රැදි සිටින්න කියලා මම  ඔයාලාට ආරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 9.7/10  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Charlie Barnett /  Katie Cassidy / Michael A. Cheng / Paul Chih-Ping Cheng /  Joseph David-Jones / Rila Fukushima / LaMonica Garrett /  Rick Gonzalez / Juliana Harkavy / Ben Lewis / Katherine McNamara / David Ramsey / Andrea Sixtos .වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 8 දෙවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 184MB Season 8 Episode 02 torrent 



විඩියොව මෙතනින් බලන්න ARROW Season 8 Episode 02 (2019) Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Location: Bandaragama, Sri Lanka

2 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com