Wednesday 9 October 2019

Mission Mangal (2019) වීශීෂ්ට මේහේයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ අගොස්තු මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Mission Mangal (2019) මේහි අධ්‍යක්ෂනය Jagan Shakti අතින් සිදු විය.රචනය R. Balki / Jagan Shakti / Nidhi Singh Dharma  සහා Saketh Kondiparthi අතින් සිදු විය.කතාව Jagan Shakti අතින් නිර්මානය විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නළු Akshay Kumar  රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Vidya Balan /  Sonakshi Sinha / Taapsee Pannu / Kirti Kulhari සහා Nithya Menon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sharman Joshi /  H.G. Dattatreya /  Sanjay Kapoor / Dalip Tahil / Vikram Gokhale / Mohammed Zeeshan Ayyub / Purab Kohli / Krishna Bhatt
/
Anirban Bhattacharyya වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
 නාට්‍යමය සහා ඉතිහාස  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.5 /10 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම USA:  $1,365,006, වේ.දැනට ලැබු මුළු ආදායම USA:   $3,659,413 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම   $5,667,057 වේ. විනාඩි 130 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



 Proper Hindi HD DVD + Esubs


                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

4 comments:

  1. Replies
    1. මම සබ් දෙන්නේ නැ ගුගුල් සච් කරන්න මුවි එකේ නම් ගහලා සබ් ටයිටල් කියලා ඉන්ගිලිෂ් වලින්

      Delete
    2. මම සබ් දෙන්නේ නැ

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com