Sunday 29 November 2015

Into the Badlands: Season 1, Episode 3 ( White Stork Spreads Wings) මුවහත් වු අසිපත පළමු අදියර 3වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ ඉයේ දිනයේ.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය David Dobkin අතින් සිදුවිය.රචනය සහා චරිත නිර්මානය Alfred Gough සහා Miles Millar අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.0 ලැබි ඇති අතර.
සෙසු නලු නිළියන් ලෙස Emily Beecham / Sarah Bolger Orla Brady / Christopher Terrell Brown / Trey Carroll / Marton Csokas / Ellen Hollman / Shawntae Hughes / Ally Ioannides / Steve Kish  / Aramis Knight / Teressa Liane / Madeleine Mantock / Spence Maughon / Starlette Miariaunii වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය Into the Badlands Season 1 තුන්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



















ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.
 


ටොරන්ට් එක මේතනින් ගන්න Download 143MB Season 1 Episode 3 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 210MB Season 1 Episode 3 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 300MB Season 1 Episode 3 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.01GB Season 1 Episode 3 torrent



විඩියොව මෙතනින් බලන්න Into the Badlands: Season 1, Episode 3 (2015) Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com