Sunday 8 November 2015

Beasts of No Nation (2015) ඔහුගේ දෛවය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුලි මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Beasts of No Nation.මේහි අධ්‍යක්ෂනය / රචනය සහා තිර රචනය Cary Joji Fukunaga අතින් සිදුවිය.Uzodinma Iweala ගේ නව කතාවක් ඇසුරින් මේම චිත්‍රපටය නිර්මානය වි ඇත.මේහි ප්‍රධාන නලුවා ලෙස Abraham Attah රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Emmanuel Affadzi / Ricky Adelayitor / Andrew Adote / Vera Nyarkoah Antwi / Ama K. Abebrese / Kobina Amissah-Sam / Francis Weddey / Fred Nii Amugi / John Arthur / Grace Nortey  / Emmary Brown / Nataliah Andoh / Matthew Mpoke Bigg / Nana Mensah වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා යුධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.9 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $6,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $51,003 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $83,861 (USA) වේ. විනාඩි 137 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





















ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 878MB WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.41GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.73GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.25GB WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.79GB HDRip torrent




විඩියොව මෙතනින් බලන්න Beasts of No Nation (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com