Monday 2 November 2015

Maze Runner: The Scorch Trials (2015) ඔවුන්ට නැවතත් අභියොගයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Maze Runner: The Scorch Trials.මේහි අධ්‍යක්ෂනය Wes Ball අතින් සිදුවිය.රචනය සහා තිර රචනය  T.S. Nowlin අතින් සිදුවිය.James Dashner ගේ නව කතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය කර ඇති අතර.මේහි ප්‍රධාන නලුවා ලෙස  Dylan O'Brien රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Kaya Scodelario රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ki Hong Lee / Thomas Brodie-Sangster / Dexter Darden / Alexander Flores / Jacob Lofland / Rosa Salazar /  Giancarlo Esposito / Patricia Clarkson / Aidan Gillen / Terry Dale Parks  / Kathryn Smith-McGlynn / Lili Taylor / Barry Pepper  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විද්‍යා ප්‍රබන්ධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $61,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $30,316,510 (USA)වේ. දැනට ලැබු මුළු ආදායම  $78,890,492 (USA) වේ. විනාඩි 132 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





















ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 885MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 949MB HC WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.42GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.89GB HC WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.68GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.39GB HC HDRip torrent





විඩියොව මෙතනින් බලන්න Maze Runner: The Scorch Trials (2015)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com