Thursday, 12 November 2015

Arrow: Season 4, Episode 6 ( Lost Souls) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 6 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 6 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 නොවැම්බර් මස 11 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 පස්වන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා. පස්වන කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයාටත්  ඔහුගේ කණ්ඩායමටත් විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ සේරා සිර කර ස්ථානයෙන් පැන ගොස් තියා මරා දැමිමට සොයා නගරයේ තැනින් තැන පහර දිම් මිණි මැරැම් සිදු කරනවා.අපේ විරයාටත් මේ නිසා සේරා නැවත පැමිණි බව දැන ගන්න ලැබේනවා.මේ හේතුව නිසා ඔලිවර් සහා ලොරල් අතර යම් යම් හැල හැප්පිම් ටිකකුත් සිද්ද වෙනවා. මේ අතර තුර ඔලිවර් සේරා අල්ලා ගැනිමට සැලසුමක් දියත් කරනවා.ඔවුන්ගේ සැලසුම අකාරයටම සේරා අල්ලා ගන්නා අතර ඇය සුවපත් කිරිමට ඔලිවර් තමන්ගේ විශේෂ මිතුරෙක්ගෙන් උදව් ලබා ගන්නවා.අවසානයේ මිතුරත් එක්ක එකතු වෙලා සේරාව සුව කරනවා.මේ අතර තුර ඔලිවර් දෙශපාලනයට එන්නත් සුදානම් වෙනවා.මේ අතර ෆෙල්සිටි කරන පරික්ශනයකින් අනතුරව රේ තවමත් ජිවතුන් අතර සිටන බවට ඉගියක් ලැබේනවා.ඉතින් නැවතත් ARROW ඇතුලු කණ්ඩායමට අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි. ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey / Willa Holland / Emily Bett Rickards /John Barrowman / Paul Blackthorne / Neal McDonough / Charlotte Ross / Brandon Routh වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 4 හයවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





















ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 120MB Season 4 Episode 6 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 288MB Season 4 Episode 6 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 4 Episode 6 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.06GB Season 4 Episode 6 torrent




විඩියොව මෙතනින් බලන්න ARROW Season 4 Episode 6 (2015)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com