Wednesday 4 November 2015

Arrow: Season 4, Episode 5 ( Haunted) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 5 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 5 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 නොවැම්බර් මස 4 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 හතරවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා. හතරවන කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයාටත්  ඔහුගේ කණ්ඩායමටත් විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ ඔවුන්ගේ නගරයට තවත් සතුරෙකු පැමිණි නිසා.කෙසේ හෝ අපේ විරයා සහා එයාගේ කණ්ඩායම එම අභියොගයටත් සාර්ථකව මුහුණ දෙනවා.නමුත් ඒ අතර තුර පොලිස් ප්‍රධානියා සමග ඩෙමියන් අතර සම්බන්ධයක් තිබෙන බවත් ඩෙමියන් නැවත නගරයට පැමිණි බවත් ඔලිවර් දැන ගන්නවා.ඒ නිසාම ඔලිවර් පොලිස් ප්‍රධානියා හමුවිමට යනවා. ඔවුන් දේදෙනා අතර ලොකු බහින් බස් විමකුත් සිදුවෙනවා. කෙසේ හො අවසානයේ ඔවුන් දේදනා එකගතාවයකට පැමිනේනවා. මේ අතර තුර ලොරල් සේරා නැවත ප්‍රකෘති තත්වයට ගන්න නොයකුත් උත්සහායන් දරනවා.ඒ වගේම ඔවුන්ගේ පියා වන පොලිස් ප්‍රධානියාටද සේරා මුණ ගස්සනවා. නමුත් ඇයගේ උත්සහාය ඵල දරන්නේ නැ. කෙසේ හො අවසානයේ සේරා සගවා තිබේන ස්ථානයෙන් ඇය පලා යනවා.ඇය යන්නේ කොහේද? සේරාට කුමක් සිදුවේද. ලොරල් නැවත සේරා සොයා ගනිද? ඔලිවර් සේරාගේ නැවත පැමිණිම දැන ගනිද? ඉතින් නැවතත් ARROW ඇතුලු කණ්ඩායමට අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි. ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.8 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey / Willa Holland / Emily Bett Rickards /John Barrowman / Paul Blackthorne / Neal McDonough / Caity Lotz / Crystal Mudry / Matt Ryan / Shane Twerdun වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 4 පස්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




















ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 119MB Season 4 Episode 5 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 234MB Season 4 Episode 5 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 310MB Season 4 Episode 5 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 890MB Season 4 Episode 5 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.12GB Season 4 Episode 5 torrent



විඩියොව මෙතනින් බලන්න ARROW Season 4 Episode 5 (2015)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com