Tuesday 17 November 2015

The Flash: Season 2, Episode 7 ( Gorilla Warfare ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 7වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 7 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 නොවැම්බර් මස 17 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 හයවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා. හයවන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.මේ අතර ෆැලැෂ් කණ්ඩායම එකතු වෙලා සුම් අල්ලා ගැනිමේ සැලසුමක් ක්‍රියාත්මක කරනවා.ඔවුන්ගේ සැලසුම සාර්ථක නොවුනත් ඔවුන් නොසිතු වෙලාවක සුම් නගරයට පැමිණේනවා.ඒ අවස්ථාවේදි සුම් සහා අපේ විරයා අතර දැවන්ත සටනක් ඇති වෙනවා. නමුත් අවාසනාවකට මේ සටනේදි ෆැලැෂ් සුම්ට පරාද වෙනවා. ඒ වගේම ෆැලැෂ්  නැවත පිය තත්වයට පැමින විට ඔහුගේ පාද වල යම් ගැටලුවක් තිබෙන බව පවසනවා. ඇත්තටම ෆැලැෂ්ට මොකද  වෙන්නේ ? ඒ වගේම සිස්කෝ තම බලය බාවිතා කරලා හැරිසන් වේල්ස් පිලිබදව සොයා බලනවා.එහිදි සිස්කෝට දකින්න ලැබෙන දේ අවසානයේදි සිස්කෝ හැරිසන් වේල්ස්ගෙන් අහනවා.එහිදි දැන ගන්න ලැබේන්නේ සුම් විසින් තම දියනිය පැහැරගත් බවයි.මේ හැම දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් ද? පිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.3 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton Danielle Panabaker / Carlos Valdes / Tom Cavanagh / Jesse L. Martin / Ciara Renee / John Wesley Shipp / David Sobolov / Shantel VanSanten වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 2 හත්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



















ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 118MB Season 2 Episode 7 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 233MB Season 2 Episode 7 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 2 Episode 7 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 809MB Season 2 Episode 7 torrent




විඩියොව මෙතනින් බලන්න The Flash:Season 2, Episode 7 (2015) Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com