Wednesday, 4 November 2015

Ant-Man (2015) කුඹි මිනිසා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුලි මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ant-Man .මේහි අධ්‍යක්ෂනය Peyton Reed අතින් සිදුවිය.රචනය සහා තිර රචනය  Edgar Wright / Joe Cornish / Adam McKay සහා Paul Rudd අතින් සිදුවිය.කතාව Edgar Wright සහා Joe Cornish අතින් නිර්මානය විය.Stan Lee / Larry Lieber සහා Jack Kirby ගේ චිත්‍ර කතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය කර ඇත.මේහි ප්‍රධාන නලුවා ලෙස  Paul Rudd රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Evangeline Lilly රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Michael Douglas / Corey Stoll / Bobby Cannavale / Anthony Mackie / Judy Greer / Abby Ryder Fortson / Michael Peña / David Dastmalchian / T.I. / Hayley Atwell  / Wood Harris / John Slattery / Martin Donovan වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විද්‍යා ප්‍රබන්ධ සහා වීර වික්‍රම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $130,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $57,225,526 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $179,267,303 (USA) වේ. විනාඩි 117 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





















ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.41GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Ant-Man (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com