Thursday 26 November 2015

The Little Prince (2015) පුංචි කුමාරයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 18 වන දින තිරගතවිම් ආරම්භ විමට නියමිතව තිබු චිත්‍රපටියක්.කෙසේ නමුත් එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ නම The Little Prince.මේහි අධ්‍යක්ෂනය Mark Osborne අතින් සිදුවිය.තිර රචනය Irena Brignull සහා Bob Persichetti අතින් සිදුවිය.Antoine de Saint-Exupéry ගේ නව කතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය වි ඇත.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Rachel McAdams / Paul Rudd / James Franco / Marion Cotillard / Benicio Del Toro / Mackenzie Foy / Jeff Bridges / Vincent Cassel / Paul Giamatti / Ricky Gervais / Albert Brooks / Bud Cort / Vincent Lindon / Riley Osborne / André Dussollier වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $81,200,000 වේ.විනාඩි 108 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




















ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.56GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.03GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.36GB Blu Ray torrent






විඩියොව මෙතනින් බලන්න The Little Prince (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com