ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019 නොවැම්බර් මස 03 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Sunday, 3 November 2019
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන ආවා ඒ සුපිරි කතා මාලාවේ අලුත්ම කොටස.අලුත් කොටස විකාශය වුනේ 2019 නොවැම්බර් මස 03 වන දිනයි. දැන් ඔයාලා හැමොම දන්නවා නේද බැට් වුමන් කියන්නේ කවුද ඇයගේ අතිතය කොයි වගේද ඇය බැට් වුමන් වුනේ කොහොමද කියලා.බැට් වුමන් ගෝතම් නගරයට එන විට බැට් මෑන් ගෝතම් නගරයෙන් අතුරුදහන් වෙලා සිටින්නේ.දැන් ඇය බැට් මැන්ගේ කාර්්‍ය බාර ගන්නවා. කෙට් කෙන් එහේමත් නැත්නම් බැට් වුමන් ඇයට ඉදිරියේදි ගෝතම් නගරය ආරාක්ෂා කරන්න කොයි වගේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවෙයිද.ඇය ඒ අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද ? ඉතින් ඇය මේ දෙවල් කරන්නේ කොහොමද කියලා බලන්න ඔයාලාට මේ කතා මාලාව දිගටම නරබන්න වෙනවා.මේය සටන් / විර වික්‍රම සහා අපරාධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Ruby Rose රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා මේ අලුත් කතා මාලාව සමගින් එකතුවෙන්න කියලා.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Gaddalakonda Ganesh (2019) මේහි අධ්‍යක්ෂනය / දෙබස් සහා අනුවර්තනය Harish Shankar අතින් සිදු විය.තිර රචනය Mithun Chaitanya සහා Madhu Srinivas අතින් සිදුවිය.කතාව Karthik Subbaraj අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි තෙළිගු නළු Varun Tej සහා සුපිරි දමිළ නළු Atharvaa Murali රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Pooja Hegde සහා Mirnalini Ravi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ananth / Annapoorna / Darbha Appaji Ambarisha / Raghu Babu / Tanikella Bharani / Brahmaji / Brahmanandam / Vamsee Chaganti / Dimple Hayathi / Prasanna Kumar / Gururaj Manepalli වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 04 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Chanakya (2019) මේහි අධ්‍යක්ෂනය / තිර රචනය සහා කතාව Thiru අතින් සිදු විය.දෙබස් Abburi Ravi අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Tottempudi Gopichand රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Mehreen Pirzada සහා Zareen Khan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Divya G. / Rajesh Khattar / Mir Sarwar / Nassar / Upen Patel / Raja Chembolu / Adarsh Balakrishna / Sunil / Ali / Jayaprakash / Vineet Kumar / Raghu Babu / Bharath Reddy / Swapnika / Revathi / Karuna Bhushan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Friday, 1 November 2019
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 01 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The King (2019).මේහි අධ්‍යක්ෂනය David Michôd අතින් සිදු විය. රචනය
Joel Edgerton සහා David Michôd අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නළුවා ලෙස Timothée Chalamet රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස සුරූපි හොලිවුඩ් නිළි Lily-Rose Depp රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Robert Pattinson / Joel Edgerton / Thomasin McKenzie / Ben Mendelsohn / Sean Harris / Tara Fitzgerald / Dean-Charles Chapman / Tom Glynn-Carney / Ivan Kaye / Tom Fisher / Zoë Scott / Andrew Havill / Edward Ashley වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
Joel Edgerton සහා David Michôd අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නළුවා ලෙස Timothée Chalamet රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස සුරූපි හොලිවුඩ් නිළි Lily-Rose Depp රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Robert Pattinson / Joel Edgerton / Thomasin McKenzie / Ben Mendelsohn / Sean Harris / Tara Fitzgerald / Dean-Charles Chapman / Tom Glynn-Carney / Ivan Kaye / Tom Fisher / Zoë Scott / Andrew Havill / Edward Ashley වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 01 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියෙ නම Drive (2019) මේහි අධ්‍යක්ෂනය Tarun Mansukhani අතින් සිදු විය.තිර රචනය Hossein Amini සහා Tarun Mansukhani අතින් සිදු විය.අනුවර්තනය Mast Ali අතින් සිදු විය.නිෂ්පාදනය Karan Johar / Hiroo Yash Johar / Apoorva Mehta සහා Bhaumik Gondaliya අතින් සිදුවිය. James Sallis ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය කර ඇත. මේහි ප්‍රධාන නලුවන් ලෙස Sushant Singh Rajput සහා Vikramjeet Virk රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Jacqueline Fernandez සහා Sapna Pabbi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Boman Irani / Pankaj Tripathi / Zachary Coffin වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Wednesday, 30 October 2019
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ සැප්තැම්බර් මස 06 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jodi (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Vishwanath Arigela අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Aadi Saikumar රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Shraddha Srinath රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vennela Kishore / Gollapudi Maruthi Rao / Madhavi / V.K. Naresh / Pradeep / Satya / Sijju / Sitara / Varshini Sounderajan / Swapnika වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Operation Gold Fish (2019) මේහි අධ්‍යක්ෂනය / තිර රචනය සහා කතාව Sai Kiran Adivi අතින් සිදු විය.පිටපත නිර්මානය Abburi Ravi අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස Aadi රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Sasha Chettri සහා Nithya Naresh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Krishnudu / Abburi Ravi / R.J. Hemant / Anish Kuruvilla / Manoj Nandam / Parvateesam / Karthik Raju / Rao Ramesh / Ramajogayya Sastry වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මාර්තු මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Hacker (2019).මේහි අධ්‍යක්ෂනය Poul Berg අතින් සිදුවිය.රචනය
Poul Berg සහා Rune Kalle Bjerkø අතින් සිදුවිය. මෙහි රංගනයෙන් Esben Dalgaard Andersen / Janus Nabil Bakrawi / Alfred Bjerre Larsen / Malin Elisabeth Rømer Brolin-Tani / Anemone Høier Demirhan / Mille Dinesen / Niels Martin Eriksen / Afshin Firouzi / Christian Grønvall / Cornelie Heegaard / Josephine Højbjerg / Christian Iversen / Daisy Kosmider / Rumle Kærså / Lulu Levin වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
Poul Berg සහා Rune Kalle Bjerkø අතින් සිදුවිය. මෙහි රංගනයෙන් Esben Dalgaard Andersen / Janus Nabil Bakrawi / Alfred Bjerre Larsen / Malin Elisabeth Rømer Brolin-Tani / Anemone Høier Demirhan / Mille Dinesen / Niels Martin Eriksen / Afshin Firouzi / Christian Grønvall / Cornelie Heegaard / Josephine Højbjerg / Christian Iversen / Daisy Kosmider / Rumle Kærså / Lulu Levin වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
Tuesday, 29 October 2019
ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම අරගෙන අාවා ARROW Season 8 Episode 03.අලුත්ම කොටස විකාශය වුනේ 2019 ඔක්තොම්බර් මස 29 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.මොනිටර් විසින් ඔලිවර්ට තවත් අභියොගයක් බාර දෙනවා.හැබැයි මේ පාරත් වැඩේ ලෙසි වුනේ නැ.කොහොම හරි අවසානයේ ලයිලාට හැකි වෙනවා මොනිටර් ඉල්ලපු දේ ඔහුට ලබා දෙන්න.ලයිලා සහා මොනිටර් දැන් තව දෙයක් පටන් ගන්න යනවා.ඒ මොකක්ද? අනාගත කතාව තුල මියා ඇතුලු කණ්ඩායම JJ අල්ලා ගන්න කියලා යනවා හැබැයි ඒ වෙද්දි JJ ඔහුගේ කණ්ඩායමක් විලියම් ඉන්න බංකරයට යවලා ඉවරයි.විලියම් ඒ වෙලාවේ ඉන්නේ තනියම. විලියම්ට කුමක් සිදුවේද? ඒ සියල්ල දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 8 සමග නිරන්තරයෙන් රැදි සිටින්න කියලා මම ඔයාලාට ආරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/10 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 6 අලුත්ම කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019 ඔක්තෝම්බර් මස 29 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.නගරයේ සිදුවන භායනක මිණිමැරුම් කිපයක් නිසා බෙරි ඇතුලු කණ්ඩායමට ඒ ගැන හොයන්න වෙනවා.ඔවුන් සොයා ගන්නවා මේ මිණිමැරුම් සිදු කරන පුද්ගලයා පිලිබදව.ඔහුව අල්ලා ගන්න රැම්සිගේන් උදවු ගන්න බෙරිට සිදු වෙනවා.මේ අතර නැවතත් හැරිසන් කෙනෙක් එනවා.සිස්කො සහා අයිරිෂ් ඔහුව අල්ලා ගත්තාත් හැරිසන් පොඩි සෙල්ලමක් දාලා පැන ගන්නවා.මේ අතර තුර රැම්සි සිටින තැනට රොමේරෝගේ එනවා.එතනට එන බෙරි ඔහුව අල්ලා ගන්න උපායක් යොදනවා.නමුත් ඒ වැඩේ හරිගියේ නැ.වාසනාවට වගේ එතනට එන ෆ්රොස්ට්ට හැකි වෙනවා රොමේරෝ අල්ලා ගන්න ඒ වගේම ඇය බෙරිට කියනවා රොමේරෝ විනාස කරන්න හැකි විදියක් ගැනත්.බෙරිට හැකි වෙනවා ඒ අකාරයට රොමේරෝ විනාශ කරන්න.මේ අතර තුර රැල්ෆ් ගේ මව ලොකු කරදරයක පැටලෙනවා. නමුත් රැල්ෆ්ට ජෝ ගෙන් සහා සෙසිල්ගෙන් උදවු ලැබෙනවා ඇයව ඒ කරදරයෙන් බෙරා ගන්න.ඒ වගේම බෙරි සහා අයිරිෂ් ඉදිරියේදි සිද්ද වෙන්න යන දේ ගැන ෆැලැෂ් කණ්ඩායමට කියනවා.මේ අතර තුර අලුතින් ආපු හැරිසන් ටිකක් අමුතු වැඩකුත් කරනවා.ඔහු මොකක්දො දෙයක් සොයනවා.හැරිසන් මොනවාද මේ හොයන්නේ?මේතනින් එහාට සිදු වන්නේ කුමක්ද? ඒ සියල්ල දැන ගන්න නම් ඔයාලා හැමොටම ෆැලැෂ් හයවන අදියර සමග නිරන්තරයෙන්ම රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 9.8 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
Monday, 28 October 2019
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ තුන්වන අදියරේ හතරවන කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2019 ඔක්තෝම්බර් මස 28 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cress Williams රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 8.6 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Sunday, 27 October 2019
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019 ඔක්තෝම්බර් මස 27 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන ආවා ඒ සුපිරි කතා මාලාවේ අලුත්ම කොටස.අලුත් කොටස විකාශය වුනේ 2019 ඔක්තෝම්බර් මස 27 වන දිනයි. දැන් ඔයාලා හැමොම දන්නවා නේද බැට් වුමන් කියන්නේ කවුද ඇයගේ අතිතය කොයි වගේද ඇය බැට් වුමන් වුනේ කොහොමද කියලා.බැට් වුමන් ගෝතම් නගරයට එන විට බැට් මෑන් ගෝතම් නගරයෙන් අතුරුදහන් වෙලා සිටින්නේ.දැන් ඇය බැට් මැන්ගේ කාර්්‍ය බාර ගන්නවා. කෙට් කෙන් එහේමත් නැත්නම් බැට් වුමන් ඇයට ඉදිරියේදි ගෝතම් නගරය ආරාක්ෂා කරන්න කොයි වගේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවෙයිද.ඇය ඒ අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද ? ඉතින් ඇය මේ දෙවල් කරන්නේ කොහොමද කියලා බලන්න ඔයාලාට මේ කතා මාලාව දිගටම නරබන්න වෙනවා.මේය සටන් / විර වික්‍රම සහා අපරාධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Ruby Rose රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා මේ අලුත් කතා මාලාව සමගින් එකතුවෙන්න කියලා.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කන්නඩ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුලි මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sinnga (2019) මේහි අධ්‍යක්ෂනය Vijay Kiran අතින් සිදු විය.කතාව M. Muthaiah අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවා ලෙස කන්නඩ නළු Chiranjeevi Sarja රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Aditi Prabhudeva රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස P. Ravi Shankar / Tara වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුලි මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම A1: Accused No. 1 (2019) මේහි අධක්ෂනය සහා රචනය K. Johnson අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Santhanam රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Tara-Alisha Berry රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Motta Rajendran / Yatin Karyekar / Saikumar / M.S. Bhaskar / Swaminathan / Lollusabha Manohar / Tigergarden Thangadurai / Bijili Ramesh / Meera Krishnan / Tharrakrish වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Tuesday, 22 October 2019
ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම අරගෙන අාවා ARROW Season 8 Episode 02.අලුත්ම කොටස විකාශය වුනේ 2019 ඔක්තොම්බර් මස 22 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.මොනිටර් සමග ඔලිවර් පිටත්ව ගියාට පස්සේ මොනිටර් විසින් අනාගතයේ සිද්ද වෙන්න යන විනාසය නතර කිරිමට ඔලිවර්ව වෙනත් ලොකයන් වලට යවනවා.අපිට එහිදි මේම කතා මාලාවේ මුල් අදියරයන් දකින්න ලැබේනවා.නමුත් ඒ අකාරයටම නෙමේ සියල්ල වෙනස් වෙලා.ඉතින් ඒ ලොකයේ සිද්ද වෙන දෙවල් එක්ක ඔලිවර්ට සිදු වෙනවා වෙනස් අකාරයකට ඔහුගේ සටන දියත් කරන්න.කෙසේ වෙතත් අවසානයේ ඔහුට දකින්න ලැබෙන්නේ එම ලොකයේ සියලු දෙනා විනාස වෙන අයුරු.අනාගත කාලය තුල ඔලිවර්ගේ දියණිය සහා පුතු තම කණ්ඩායම සමග අභියොග ගොඩකට මුහුණ දෙමින් සිටිනවා.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද? ඒ සියල්ල දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 8 සමග නිරන්තරයෙන් රැදි සිටින්න කියලා මම ඔයාලාට ආරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 9.7/10 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 6 අලුත්ම කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019 ඔක්තෝම්බර් මස 22 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.මොනිටර් කිව්ව විදයට අනාගතයේ විශ්වයට ඇති වෙන්න යන විනාසය නතර කරන්න බෙරිට මැරෙන්නම වෙනවා.ඉතින් බෙරි තිරනය කරනවා අනාගතයේ වෙන්න යනදේ කාලය හරහා ගොස් දකින්න.බෙරි කාලය හරහා අනාගතයට යන්න ගියත් ඔහුට ඒ දේ කරන්න බැරිවෙනවා.ඒ වගේම ඒ දේ කරන්න ගිහින් බෙරිට අනතුරකුත් සිදුවෙනවා.මේ දේ ගැන දැන ගන්න පුුලුවන් කෙනෙකුට සිටින්නේ තුන්වන පෘථිවියේ සිටින ජේ ගැරික් බව ගිලියන් පවසනවා.බෙරි යනවා ජේ ගැරික් මුණ ගැසෙන්න එහිදි ජේ සහා ඔහුගේ බිරිද එකතුවෙලා බෙරිට අනාගතයේ සිද්ද වෙන්න යන දේ දැක ගැනිමට ක්‍රමයක් කියා දෙනවා.ඒ අනුව බෙරි කැමති වෙනවා ඒ දේ අත්හදා බලන්න.එම ක්‍රමය බාවිතා කරලා බෙරිට අනාගතයේ සිදු වෙන දේ දකින්න හැකි වෙනවා.හැබැයි එතනදි බෙරිගේ බලාපොරොත්තු බිද වැටෙනවා.මේ අතර නගරයට එන තවත් මේටා වරියක් නිසා ෆැලැෂ් කණ්ඩායමට වැඩ වැඩි වෙනවා.හැබැයි කට්ටිය එකතු වෙලා එම මේටා වරිය අල්ලා ගන්නවා ඒ සදහා බෙරි අවසානයේ ඔවුන්ට උදවු කරනවා.මේ අතර තුර රැම්සි භායානක පරික්ෂනයක් සිදු කරනවා.එය ඔහු හිතපු තරම් සුභ දායි විදියට නෙමේ අවසන් වෙන්නේ.ඉතින් බෙරි අනාගතය වෙනස් කරන්න ක්‍රමයක් හොයා ගනිද?රැම්සිට කුමක් සිදුවේද? ඒ සියල්ල දැන ගන්න නම් ඔයාලා හැමොටම ෆැලැෂ් හයවන අදියර සමග නිරන්තරයෙන්ම රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 9.3 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
Monday, 21 October 2019
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ තුන්වන අදියරේ තුන්වන කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2019 ඔක්තෝම්බර් මස 21 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cress Williams රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 6.6 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Sunday, 20 October 2019
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019 ඔක්තෝම්බර් මස 20 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Subscribe to:
Posts (Atom)
Search
ආයුබෝවන්
ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.
Popular Posts
-
කටිටිය කැමතිද sms 50 free යවන්න .........ඔයාලාට gmail එකක් තියනවද එහෙනම් මේ වැඩේ කරන්න පුලුවන් හැබැයි( ඩයලොග්/මොබිටෙල්/ඒටිසේලාට්/) කි...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ඔන්න යාලුවනි ගෙනාවා තවත් වැදගත්ම සොෆ්ට්වේයා එකක් වින්ඩොස් 7. කම්පියටුර් එකක් වැඩ කරන්න අවශ්‍ය කරන මුලිකම කොටසක් තමයි වින්ඩොස් ක...
ලිපි වර්ග
- ඇනිමේශන් චිත්‍රපටි (77)
- ඇන්ටිලොගර් (AntiLogger) (1)
- ඉංග්‍රිසි චිත්‍රපටි (351)
- කන්නඩ චිත්‍රපටි (8)
- කැනඩා චිත්‍රපටි (17)
- කොරියානු චිත්‍රපට (3)
- ගැජට් (5)
- චයිනිස් චිත්‍රපට (5)
- චිත්‍රපටි (1628)
- ජපන් චිත්‍රපටි (1)
- ටිවි කතාමාලා (584)
- තෙළිගු චිත්‍රපටි (136)
- දමිළ චිත්‍රපටි (288)
- දැනුම පිනිස (2)
- පංජාබ් චිත්‍රපටි (2)
- පරිඝණක ක්‍රීඩා(pc game) (20)
- පැච්.ක්‍රැක් pach crack (4)
- මළයාලම් චිත්‍රපටි (14)
- මෘදුකාංග (22)
- රුසියානු චිත්‍රපටි (1)
- වයිරස් ගාඩ් (virus guard) (3)
- වාර්තාමය (Documentary) (1)
- සිංදු (55)
- හිංදි චිත්‍රපටි (206)
Followers
Blog Archive
All visitors
Side Ad
| ||
Copyright ©
ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com









































































































































































