ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019 ජනවාරි මස 20 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Sunday, 20 January 2019
Saturday, 19 January 2019
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Antariksham 9000 kmph (2018) මේහි අධ්‍යක්ෂනය Sankalp Reddy අතින් සිදු විය.රචනය Sankalp Reddy සහා Kittu Vissapragada අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Varun Tej රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Aditi Rao Hydari සහා Lavanya Tripathi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Akhil / Arjun Anand / Ananth / Srinivas Avasarala / Badri / Bhuvana / Chalapathy / Chandana / Hema Chandra / Ram Charan / Raja Chembolu / Sandeep Deshpande වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Friday, 18 January 2019
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bumblebee (2018).මේහි අධ්‍යක්ෂනය Travis Knight අතින් සිදු විය.රචනය සහා කතාව Christina Hodson අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Hailee Steinfeld රංගනයෙන් දායක වේ.ප්‍රධාන නළුවන් ලෙස John Cena සහා Jorge Lendeborg Jr. රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Jason Drucker / Pamela Adlon / Stephen Schneider / Ricardo Hoyos / John Ortiz / Glynn Turman / Len Cariou / Kollin Holtz / Gracie Dzienny / Fred Dryer / Isabelle Ellingson / Mika Kubo වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
Wednesday, 16 January 2019
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 02 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Nutcracker and the Four Realms (2018).මේහි අධ්‍යක්ෂනය Lasse Hallström සහා Joe Johnston අතින් සිදු විය.තිර රචනය සහා තිර කතාව Ashleigh Powell අතින් නිර්මානය විය. මෙහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Mackenzie Foy රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Tom Sweet / Meera Syal / Ellie Bamber / Matthew Macfadyen / Nick Mohammed / Charles Streeter / Morgan Freeman / Jayden Fowora-Knight / Prince / Helen Mirren / Omid Djalili / Jack Whitehall / Eugenio Derbez / Richard E. Grant වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 09 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Girl in the Spider's Web (2018).මේහි අධ්‍යක්ෂනය Fede Alvarez අතින් සිදු විය.තිර රචනය Jay Basu / Fede Alvarez සහා Steven Knight අතින් සිදු විය. චරිත නිර්මානය Stieg Larsson අතින් සිදුවිය.David Lagercrantz නවකතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය වි ඇත. මෙහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Claire Foy රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Beau Gadsdon / Sverrir Gudnason / Lakeith Stanfield / Sylvia Hoeks / Carlotta von Falkenhayn / Stephen Merchant / Christopher Convery / Claes Bang / Synnøve Macody Lund / Cameron Britton / Vicky Krieps / Andreja Pejic / Mikael Persbrandt / Thomas Wingrich වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Padi Padi Leche Manasu (2018) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Hanumantha Rao Raghavapudi අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Sharvanand රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sai Pallavi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Darbha Appaji Ambarisha / Kalpika / Vennela Kishore / Priya Raman / Murli Sharma / Suhas / Suhasini / Suneel වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Tuesday, 15 January 2019
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 දසවන කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019 ජනවාරි මස 15 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා. සිකේඩා කියන්නේ කවුද කියලා දැනගත්ත ෆැලැෂ් කණ්ඩායම ඔහු පරාජය කරන්න ක්‍රමයක් හොයනවා.ඒ අවස්ථාවේදි නොරා යොජනවාක් කරනවා.ඇයගේ යොජනවා තමා සිකේඩා සතු අයුධයට වඩා බලගතු ආයුධයක් නිර්මානය කලොත් සිකේඩාව පරාජය කල හැකි බවයි.මේ සදහා ඔවුන්ට අතිතයට යන්න සිදුවෙනවා.බෙරි සහා නොරා ටයිම් ට්‍රැවල් එක හරහා අතිතයට යනවා.එහදි ඔවුන්ට අවශ්‍ය දේ රැගෙන එන්න හැකිවෙනවා.පසුව ෆලැෂ් කණ්ඩායම සිකේඩා මුණ ගැසේනවා.සැලැස්මට අනුව සියල්ල සිදුවුනත් නැවතත් සිකේඩා තම බලය ලබා ගන්නවා.ඒ අවස්ථාවේදි කෙට්ලන් තමන්ගේ බලය බාවිතා කරලා සිකේඩාට පහර දෙනවා.එතනදි සිකේඩා පැන යනවා.ඒ වගේම මේ සිදුවිම් සියල්ල අතර තුර හැරිසන් විසින් සොයා ගත් නොරාගේ ඩයරියේ ඇති යම් සලකුණු වගයක් පිලිබදව සොයනවා.ඒ වගේම නොරා ගැන තියෙන සැකය තවත් වැඩි වෙනවා. මේ අතර නොරා ස්ටාර් ලැබ් එකේ රහස් කාමරයේදි තමන් අතේ තියේන ඩයරියේ ඇති සලකුණු වගයක් ගිඩියන්ට කියලා පණිවිඩයක් ලෙස යවනවා.ඒ වගේම ඇය ටයිම් ට්‍රැවල් එක හරහා අනාගතයට ගොස් යම් ස්ථානයනට යනවා.එහිදි ඇය සිරගතකර සිටින යම් පුද්ගලයේකුට කතා කරනවා.ඒ හැරිසන්.ඇත්තටම නොරා කවුද?මේතනින් එහාට සිකේඩා නතර කරන්න ෆැලැෂ් කණ්ඩායමට කුමක් සිදුකරන්න වෙයිද? ඒ ප්‍රශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Seethakaathi (2018) මේහි අධක්ෂනය සහා රචනය Balaji Tharaneetharan
අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vijay Sethupathi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Archana / J. Mahendran / Ramya Nambeeshan / Gayathrie / Parvathy Nair / Mouli / Karunakaran / Bagavathi Perumal / Rajkumar / G.M. Sundar වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vijay Sethupathi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Archana / J. Mahendran / Ramya Nambeeshan / Gayathrie / Parvathy Nair / Mouli / Karunakaran / Bagavathi Perumal / Rajkumar / G.M. Sundar වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Monday, 14 January 2019
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කොරියානු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Unstoppable (2018).මේහි අධ්‍යක්ෂනය සහා රචනය Kim Min-Ho අතින් සිදු විය.මෙහි ප්‍රධාන නළුවා ලෙස Dong-seok Ma රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Ji-Hyo Song රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Seong-oh Kim / Min-jae Kim / Ji-hwan Park / Noo-Ri Bae / Hong-il Choi / Hyung-Joon Im / Hyuk-jin Jang / Ik-Ryeong Jeon / Hae-Kyun Jung / In-gi Jung / Soo-Jin Kim / Won-hae Kim / Sung-Woo Lee වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
Sunday, 13 January 2019
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Juvva (2018)
මේහි අධ්‍යක්ෂනය Trikoti Peta අතින් සිදුවිය.රචනය M. Ratnam අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Mr. Ranjith රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දියානු නිළි Palak Lalwani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Posani Krishna Murali / Ali Basha / Sapthagiri / Murli Sharma / Surekha Vani / Raghu Babu වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
මේහි අධ්‍යක්ෂනය Trikoti Peta අතින් සිදුවිය.රචනය M. Ratnam අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Mr. Ranjith රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දියානු නිළි Palak Lalwani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Posani Krishna Murali / Ali Basha / Sapthagiri / Murli Sharma / Surekha Vani / Raghu Babu වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Saturday, 12 January 2019
Thursday, 10 January 2019
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Silukkuvarupatti Singam (2018) මේහි අධක්ෂනය සහා රචනය Chella Ayyavu අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස Vishnu Vishal රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන Regina Cassandra සහා Oviya රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Yogi Babu / Anandraj / Karunakaran / Livingston / P. Ravi Shankar / Mansoor Ali Khan / Singamuthu / Vadivukkarasi / G. Marimuthu වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Sunday, 6 January 2019
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Naduve Antaravirali (2018)
මේහි අධ්‍යක්ෂනය Raveen Kumaara අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස Prakhyath Paramesh රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දියානු නිළි Aishani Shetty රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Chikkanna / Tulasi Shivamani / Aruna Balaraj / Srinivas Prabhu
/ Manju Mandavya වැනි නලු නිළියන් රංගන දායකත්වය ලබා දි ඇත.
මේහි අධ්‍යක්ෂනය Raveen Kumaara අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස Prakhyath Paramesh රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දියානු නිළි Aishani Shetty රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Chikkanna / Tulasi Shivamani / Aruna Balaraj / Srinivas Prabhu
/ Manju Mandavya වැනි නලු නිළියන් රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුනි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sammohanam (2018) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Mohana Krishna Indraganti අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස Sudheer Babu Posani රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Aditi Rao Hydari රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vamsi Raghava Yenumula / Anand / Darbha Appaji Ambarisha / Srinivas Avasarala / Abhay Bethiganti / Tanikella Bharani / Tanikella Bhargav / Tharun Bhascker Dhaassyam / Harshini / Kadambari Kiran / John Kottoly / Pavithra Lokesh / V.K. Naresh වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Thursday, 3 January 2019
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 08 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියෙ නම Thugs of Hindostan (2018) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Vijay Krishna Acharya අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන Amitabh Bachchan සහා Aamir Khan රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි බොලිවුඩ් නිළි Katrina Kaif රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Fatima Sana Shaikh / Mohammed Zeeshan Ayyub / Abdul Quadir Amin / Lloyd Owen / Ronit Roy / Satyadev Kancharana / Naushaad Abbas / Sharat Saxena / Kavita Ghai / Shaji Chaudhary / Ila Arun / Joe Azzopardi වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Monday, 31 December 2018
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 06 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sarkar (2018) මේහි අධක්ෂනය A.R. Murugadoss අතින් සිදුවිය.දෙබස්
Jayamohan සහා A.R. Murugadoss අතින් සිදු විය. තිර රචනය සහා කතාවA.R. Murugadoss අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vijay රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන Keerthi Suresh සහා Varalaxmi Sarathkumar රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Yogi Babu / Radha Ravi / Joy Badlani/ Tulasi / Elyssa Erhardt / Livingston / Papri Ghosh / Pala Karuppaiah / Lallu / Prem / Roger Julian Cross / Karthik Nagarajan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Jayamohan සහා A.R. Murugadoss අතින් සිදු විය. තිර රචනය සහා කතාවA.R. Murugadoss අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vijay රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන Keerthi Suresh සහා Varalaxmi Sarathkumar රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Yogi Babu / Radha Ravi / Joy Badlani/ Tulasi / Elyssa Erhardt / Livingston / Papri Ghosh / Pala Karuppaiah / Lallu / Prem / Roger Julian Cross / Karthik Nagarajan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තොම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sandakozhi 2 (2018) මේහි අධක්ෂනය N. Linguswamy අතින් සිදුවිය.රචනය
N. Linguswamy / S. Ramakrishnan සහා Brindha Sarathy අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vishal රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන Keerthi Suresh සහා Varalaxmi Sarathkumar රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rajkiran / Ganja' Karuppu / Munishkanth / Hareesh Peradi / Vishwanath / Appani Sarath / Arjai / Shanmugha Rajan / Thennavan / Hari / Gnanasambandam / Gajaraj වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
N. Linguswamy / S. Ramakrishnan සහා Brindha Sarathy අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vishal රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන Keerthi Suresh සහා Varalaxmi Sarathkumar රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rajkiran / Ganja' Karuppu / Munishkanth / Hareesh Peradi / Vishwanath / Appani Sarath / Arjai / Shanmugha Rajan / Thennavan / Hari / Gnanasambandam / Gajaraj වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Saturday, 29 December 2018
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ralph Breaks the Internet (2018) .මේහි අධ්‍යක්ෂනය Phil Johnston සහා Rich Moore අතින් සිදු විය.තිර රචනය Phil Johnston සහා Pamela Ribon අතින් සිදු විය. කතාව Rich Moore / Phil Johnston / Jim Reardon / Pamela Ribon සහා Josie Trinidad අතින් නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා John C. Reilly / Sarah Silverman / Gal Gadot / Taraji P. Henson / Jack McBrayer / Jane Lynch / Alan Tudyk / Alfred Molina / Ed O'Neill / Sean Giambrone / Flula Borg / Timothy Simons / Ali Wong / Hamish Blake / GloZell Green වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
Thursday, 27 December 2018
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Johnny (2018) මේහි අධක්ෂනය Vetriselvan අතින් සිදු විය.රචනය Sriram Raghavan අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Prashanth රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Sanchita Shetty රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prabhu / Anandaraj / Ashutosh Rana / Sayaji Shinde / Aathma Patrick / Jayakumar / Kalairani / Devadarshini / Shankar Krishnamurthy / Sugunthan / Krishnamohan / Sandhya වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Subscribe to:
Posts (Atom)
Search
ආයුබෝවන්
ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.
Popular Posts
-
කටිටිය කැමතිද sms 50 free යවන්න .........ඔයාලාට gmail එකක් තියනවද එහෙනම් මේ වැඩේ කරන්න පුලුවන් හැබැයි( ඩයලොග්/මොබිටෙල්/ඒටිසේලාට්/) කි...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ඔන්න යාලුවනි ගෙනාවා තවත් වැදගත්ම සොෆ්ට්වේයා එකක් වින්ඩොස් 7. කම්පියටුර් එකක් වැඩ කරන්න අවශ්‍ය කරන මුලිකම කොටසක් තමයි වින්ඩොස් ක...
ලිපි වර්ග
- ඇනිමේශන් චිත්‍රපටි (77)
- ඇන්ටිලොගර් (AntiLogger) (1)
- ඉංග්‍රිසි චිත්‍රපටි (351)
- කන්නඩ චිත්‍රපටි (8)
- කැනඩා චිත්‍රපටි (17)
- කොරියානු චිත්‍රපට (3)
- ගැජට් (5)
- චයිනිස් චිත්‍රපට (5)
- චිත්‍රපටි (1628)
- ජපන් චිත්‍රපටි (1)
- ටිවි කතාමාලා (584)
- තෙළිගු චිත්‍රපටි (136)
- දමිළ චිත්‍රපටි (288)
- දැනුම පිනිස (2)
- පංජාබ් චිත්‍රපටි (2)
- පරිඝණක ක්‍රීඩා(pc game) (20)
- පැච්.ක්‍රැක් pach crack (4)
- මළයාලම් චිත්‍රපටි (14)
- මෘදුකාංග (22)
- රුසියානු චිත්‍රපටි (1)
- වයිරස් ගාඩ් (virus guard) (3)
- වාර්තාමය (Documentary) (1)
- සිංදු (55)
- හිංදි චිත්‍රපටි (206)
Followers
Blog Archive
All visitors
Side Ad
| ||
Copyright ©
ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com








































































































































































