Sunday, 14 October 2018

Supergirl (2017) Season 4, Episode 01 ( American Alien ) වීර කෙල්ල හතරවන අදියර 01 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  ඔක්තෝම්බර්  මස 14 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Friday, 12 October 2018

U-Turn (2018) අභිරහසක සුල මුල

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ සැප්තැම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම U-Turn (2018) මේහි අධක්ෂනය සහා රචනය   Pawan Kumar අතින් සිදු විය.මෙහි ප්‍රධාන  නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන Samantha Ruth Prabhu සහා  Bhoomika Chawla රංගනයෙන් දායක වේ.මෙහි ප්‍රධාන නලුවා ලෙස Aadhi Pinisetty රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Rahul Ravindran / Ravi Prakash / Hari Teja / Birla Bose  / Divya / Chethan Dsouza / Delson Dsouza / Kiran / Pawan Kumar  / Ramesh Kumar / Nagabhushana / Narendra Naidu  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday, 10 October 2018

Black Lightning (2018– ) Season 2, Episode 01 ( The Book of Consequences: Chapter One: Rise of the Green Light Babies ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා දෙවන අදියර 01 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  ඔක්තොම්බර් මස 09 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /7.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Tuesday, 9 October 2018

The Flash: Season 5, Episode 01 ( Nora ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 01 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 අරගෙන අවා. Season 5 පළමු කොටස විකාශය වුනේ 2018 ඔක්තොම්බර්  මස 09 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  Season 4 අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.ඩෙවොයි කරපු සියල්ල විනාස කරලා ෆැලැෂ් කණ්ඩායම ඩෙවොයිවත් විනාශ කලා.හැබැයි කතාව අවසානයේ  ෆැලැෂ් කණ්ඩායම හමුවිමට එන තරුණියක් හරි අමුතුම කතාවක් කියනවා.මේ තරුණිය පැමිණියේ අනාගතයෙන් බවත් ඇය බෙරී සහා අයිරිෂ් ගේ  දියණිය බවත්ය.ඉතින් ඇය මේ පවසන්නේ කුමක්ද? අන්න ඒ ප්‍ර‍ශ්නයට පිලිතුරුත් එක්ක තමා මේවර ෆැලැෂ් කතා සමය ආරම්භ වන්නේ.ඉතින් ඔයාලාට ඒ සියල්ල දැන ගන්න  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Thursday, 4 October 2018

Imaikkaa Nodigal (2018) ඇසිපිය ගහන සැනින්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අගෝස්තු මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Imaikkaa Nodigal (2018) මේහි අධක්ෂනය සහා රචනය  R. Ajay Gnanamuthu අතින් සිදු විය.දෙබස්  Pattukottai Prabhakar අතින් නිර්මානය විය.මෙහි ප්‍රධාන  නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන Nayanthara සහා Raashi Khanna රංගනයෙන් දායක වේ.මෙහි ප්‍රධාන නලුවා ලෙස Atharvaa Murali  රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Anurag Kashyap / Vijay Sethupathi / Vinoth Kishan / Sai Krishna  / Vivek Raju / Abishek Raaja / Uday Mahesh / Devan / Manasvi Kottachi  / Ramesh Thilak  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Sajjan Singh Rangroot (2018) ඉතිහාසයේ රන් අකුරින් ලියවුනු නාමය ( සත්‍ය කතාවක් ඇසුරිනි)

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ මාර්තු මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Sajjan Singh Rangroot (2018).මේම චිත්‍ර‍පටිය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මානය වුවකි. මේහි අධ්‍යක්ෂනය  Pankaj Batra අතින් සිදු විය. රචනය Gurpreet Singh Palheri අතින් සිදු විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස Diljit Dosanjh රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Sunanda Sharma රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Yograj Singh / Jagjeet Sandhu / Dheeraj Kumar /  Gunjyot Singh /  Jarnail Singh / Peter Irving / Alex Reece / Darren Tassell  / Caroline Wilde / Mahabir Bhullar / Ravi Singh / Christian Bloch /Michael Wagner  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

The Extraordinary Journey of the Fakir (2018) "Vazhkaiya Thedi Naanum Poren" සන්නාසියාගෙ අපුරු සංචාරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මැයි මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Extraordinary Journey of the Fakir (2018).මේහි අධ්‍යක්ෂනය  Ken Scott අතින් සිදුවිය. තිර රචනය  
Luc Bossi සහා Romain Puértolas අතින් සිදු විය.සහකරණය Jon Goldman සහා Ken Scott අතින් සිදුවිය. Romain Puértolas ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය වි ඇත.මේහි ප්‍රධාන නළුවා  ලෙස සුපිරු ඉන්දිය නළු  
Dhanush රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස  Bérénice Bejo / Erin Moriarty / Barkhad Abdi / Gérard Jugnot / Ben Miller /  Abel Jafri / Sarah-Jeanne Labrosse / Kay Greidanus / Amruta Sant /  Seema Biswas / Christian Bronchart /  Stefano Cassetti /  Uwamungu Cornelis / Adonis Danieletto වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Monday, 1 October 2018

Ant-Man and the Wasp (2018) සුපිරි විරයාට තව සහායිකාවක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුලි මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ant-Man and the Wasp (2018).මේහි අධ්‍යක්ෂනය Peyton Reed අතින් සිදුවිය. රචනය  Chris McKenna / Erik Sommers / Paul Rudd / Andrew Barrer  සහා Gabriel Ferrari අතින් සිදු විය. මේහි ප්‍රධාන නළුවා  ලෙස සුපිරු හොලිවුඩ් නළු  
Paul Rudd රංගනයෙන් දායක වේ. ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Evangeline Lilly රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස  Michael Peña / Walton Goggins / Bobby Cannavale / Judy Greer / T.I. /  David Dastmalchian / Hannah John-Kamen / Abby Ryder Fortson / Randall Park /  Michelle Pfeiffer / Laurence Fishburne / Michael Douglas /  Divian Ladwa  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Friday, 28 September 2018

Black 47 (2018) අයුක්තිය අසාධාරණය වෙනුවෙන් ඔහුගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ සැප්තැම්බර් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Black 47 (2018).මේහි අධ්‍යක්ෂනය  Lance Daly අතින් සිදුවිය. කතාව Lance Daly / P.J. Dillon සහා Pierce Ryan අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නළුවා  ලෙස සුපිරු හොලිවුඩ් නළු  Hugo Weaving රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස James Frecheville / Stephen Rea / Freddie Fox / Barry Keoghan / Moe Dunford / Sarah Greene / Jim Broadbent / Dermot Crowley / Colm Seoighe / Olivier Biwer / Kieran Boland / Antonia Campbell-Hughes / Ciaran Grace / Diarmuid de Faoite වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Sunday, 16 September 2018

The Meg (2018) බිහිසුණු දැවැන්තයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අගොස්තු මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Meg (2018).මේහි අධ්‍යක්ෂනය Jon Turteltaub අතින් සිදුවිය. තිර රචනය  Dean Georgaris / Jon Hoeber සහා Erich Hoeber අතින් සිදු විය.Steve Alten ගේ  "Meg" නම් නවකතාව ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය විය. මේහි ප්‍රධාන නළුවා  ලෙස සුපිරු හොලිවුඩ් නළු  Jason Statham රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Bingbing Li රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Rainn Wilson / Cliff Curtis / Winston Chao / Shuya Sophia Cai / Ruby Rose / Page Kennedy / Robert Taylor / Ólafur Darri Ólafsson / Jessica McNamee /  Masi Oka / Raymond Vinten / Hongmei Mai / Wei Yi  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Hotel Transylvania 3: Summer Vacation (2018) මෙන්න කට්ටිය ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුලි මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hotel Transylvania 3: Summer Vacation (2018).මේහි අධ්‍යක්ෂනය Genndy Tartakovsky අතින් සිදුවිය. රචනය Michael McCullers සහා Genndy Tartakovsky  අතින් සිදුවිය. චරිත නිර්මානය Todd Durham අතින් සිදු විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Adam Sandler / Andy Samberg / Selena Gomez / Kevin James / Fran Drescher / Steve Buscemi  / Molly Shannon / David Spade / Keegan-Michael Key / Jim Gaffigan / Kathryn Hahn / Asher Blinkoff / Chris Parnell /  Joe Jonas / Chrissy Teigen වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Friday, 14 September 2018

Goli Soda 2 (2018) හිතුවක්කාර යෞවනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුනි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Goli Soda 2 (2018) මේහි අධක්ෂනය සහා රචනය  Vijay Milton අතින් සිදු විය.මෙහි  රංගනයෙන්  Chemban Vinod Jose / Rohini / Subiksha / Krisha Kurup / Samuthirakani  / Gautham Menon / Barath Seeni / Vinoth / Esakki Barath / Rekha / Rakshitha / Stun Siva / Saravana Subbaiah / Dhananjayan / Sathya Murthi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday, 13 September 2018

Tagaru (2018) බැටළුවා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tagaru (2018)
මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Soori (as Duniya Soori) අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කැනඩා නළු  Shiva rajkumar රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි කැනඩා නිළියන් වන Bhavana සහා Manvitha Harish   රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Devaraj  / Vasishta N. Simha / Dhananjay  / Sudhi 
 / Sachidananda Sachu / Devanatha / Poornachandra Mysore / Anitha Bhat / Triveni Rao / Rockline Sudhakar / Dileep  / Satyanarayana  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Final Score (2018) සිදුවිමට යන මහා විනාසය නතර කිරිමට ඔහුට හැකිවේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ සැප්තැම්බර් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Final Score (2018).මේහි අධ්‍යක්ෂනය Scott Mann අතින් සිදු විය. රචනය  Jonathan Frank / David T. Lynch සහා Keith Lynch අතින් සිදු විය. මේහි ප්‍රධාන නළුවා  ලෙස Dave Bautista රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස  Pierce Brosnan / Martyn Ford / Ray Stevenson / Stella Paris / Lara Peake / Ralph Brown / Lucy Gaskell / Victoria Broom / Amit Shah / Bern Collaço / Aaron McCusker / Craig Conway /  Chloé Booyens / Toni Beard වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Wednesday, 12 September 2018

Mission: Impossible - Fallout (2018) ඔහුගෙ මෙහෙයුම නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුලි මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mission: Impossible - Fallout (2018).මේහි අධ්‍යක්ෂනය Christopher McQuarrie අතින් සිදුවිය. රචනය  Christopher McQuarrie සහා Bruce Geller අතින් සිදු විය. මේහි ප්‍රධාන නළුවා  ලෙස සුපිරු හොලිවුඩ් නළු  
Tom Cruise රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස  Henry Cavill / Ving Rhames / Simon Pegg / Rebecca Ferguson / Sean Harris / Angela Bassett / Vanessa Kirby / Michelle Monaghan / Wes Bentley /  Frederick Schmidt / Alec Baldwin / Liang Yang / Kristoffer Joner / Wolf Blitzer වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Genius (2018) බුද්ධිමතා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ අගෝස්තු මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Genius (2018) මේහි අධ්‍යක්ෂනය සහා කතාව Anil Sharma අතින් සිදු විය.දෙබස් සහා තිර රචනය  Anil Sharma / Sunil Sirvaiya සහා Amjad Ali  අතින් සිදු විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස  Utkarsh Sharma රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය  ලෙස සුරුපි බොලිවුඩ් නිළි  Ishita Chauhan රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Mithun Chakraborty / Ayesha Jhulka /Nawazuddin Siddiqui / Malti Chahar / Dev Gill / Zakir Hussain /Muni Jha /Rajiv Kachroo / Ehsan Khan / K.K. Raina /Ashok Samarth / Abhimanyu Singh  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Vishwaroopam 2 (2018) ඔහුගෙ මෙහෙයුම නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අගෝස්තු මස 09 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Vishwaroopam 2 (2018) මේහි අධක්ෂනය / රචනය / කතාව සහා තිර රචනය Kamal Haasan  අතින් සිදු විය.දෙබස්  Kamal Haasan ...(tamil dialogue) / Atul Tiwari...(hindi dialogue) සහා Shashank Vennelakanti (telugu dialogue) අතින් නිර්මානය විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Kamal Haasan රංගනයෙන් දායක වේ. මෙහි ප්‍රධාන  නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Pooja Kumar සහා Andrea Jeremiah රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rahul Bose / Shekhar Kapur / Jaideep Ahlawat / Ananth Narayan Mahadevan  / Waheeda Rehman / Russell Geoffrey Banks / Damian Mavis / Steven Clarke / Jude S. Walko / Samrat Chakrabarti / Michael Corsale / Rajendra Gupta වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com