Friday 12 October 2018

U-Turn (2018) අභිරහසක සුල මුල

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ සැප්තැම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම U-Turn (2018) මේහි අධක්ෂනය සහා රචනය   Pawan Kumar අතින් සිදු විය.මෙහි ප්‍රධාන  නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන Samantha Ruth Prabhu සහා  Bhoomika Chawla රංගනයෙන් දායක වේ.මෙහි ප්‍රධාන නලුවා ලෙස Aadhi Pinisetty රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Rahul Ravindran Ravi Prakash / Hari Teja Birla Bose  / Divya / Chethan Dsouza / Delson Dsouza / Kiran / Pawan Kumar  / Ramesh Kumar / Nagabhushana / Narendra Naidu  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
අභිරහස් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.5 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 128 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



දමිළ


ටොරන්ට් එක මේතනින් ගන්න Download 267MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 425MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 718MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.30GB HDRip torrent




(Watch Online)



තෙළිගු


ටොරන්ට් එක මේතනින් ගන්න Download 203MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 404MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.30GB HDRip torrent




(Watch Online)





විඩියොව මෙතනින් බලන්න U-Turn (2018) Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com